mekai. mn kalin kiyala ne mn judge kara kiyala. mn ehenam kelinma kiyanawa umbe melo rahak nethi film balala nethi ekek kiyala? ehema kiyala nene.. ehenam a point eka adala ne. mn kelinma kiyana kenek. meka online forum ekak meke minissunwa hadanna mata one kamak ne.
2- aththatama mn me film eka balanna 2000( umbalath wiyadam kara thama.gana demme salli pennanna newe. meke thiyana barapathalakama gena pennanna.) kata wada wiyadam kara. me field eka radapawathinne api waga salli deela balana aya matha. mn nam kiyanne apita hondatama aithiya thiyenawa gona newe ona deyak karanna.
meka lokuma franchise ekak. Batman kiyana charithe mn sahena personally kemathi ewageme Justice league kiyana ekatath.. ewage ewata mehema weddi tikak personally a duka ganna wenawa.
3-Sapekshawathawaya thama hema dekatama thiyenne. me film eka hadala thyenne mn umba wage batman dc pissonta newe., ohe film balana untath newe , a atharamada inna ayata. a thara mada bahutharaya kiyanawa meka awul kiyala. man katha kare a ayata sapekshawa e ayage adhasa mnge karagena. mata sapekshawa meka melo rahak ne.
4-Methana kohewath man hari kiyala hithala ne.man methana karala thiyenne umbe dapu comment eka wishleshanaya karala bahuthara mathayata anuwa umbe comment eka thiyenne koheda kiyana eka witharai.
mekai mn meka kiwwe neutral member kenek vidihata; comment ekata comment ekak demme. mekai balala nethi film ehema thiyenawa, ewath balapan machan ethakota umbe me film eka gena mathe wenas wei kiyana eka kiyanna witharai.
5-umba aththatama meka hondai kiyanawanm, hondai awulak ne. eka umbe taste eka kiyala mata ithin piligannawa wenawa.
6- thamange comment eke meka mehema wenna thibba kiyala bahutharayk kiyanawanm. aththatama a film eke gena loku aduwak danenawa.
Rotten Tomatoes ,IMdb reviews walin film maninna be kiyala samaharu kiyanwata, samah welawata hondatama maninna puluwan,
Torrent walin banne nethuwa, giya hema ekatama ayithiyak thiyenawa yam wiwechana karanna. umba meke honda kiwwa mn naraka kiwwa. umbata Zack Snyder hondai kiyanna puluwan nam mata narakai kiyannath puluwan kamak thiyenna one.
me online forum wal waten comment kawuda ban ganan ganne? umba mn kiwwa deta umbe de kiwwa. den mn kiwwa mata hithena vidiha. No hard feelings
7.2/10 on IMdb....... lassanata Nolan reboot karala thenakata aragatta DC movies , 8.5 (TDKR) , 9(TDK) , 8.3 (TBB) on IMdb. ethanin masa dekadi watenawa 7.2. watenneth esemese wegekin newe. dawsin dawsa rating aduweeme wegaya sapeskawa wedi. 8.3 settle wenna awurudu 11 giya .. masa dekadi 7.2 .. See the gravity of the situation??
mata kiyanna one ine 7.2 kiyana eka hondama kiyanwanm 9 apu ekata sapeksawa kiyanna mokadda kiyala?ekath umbata sapekshai.
bahuthara comment awul weddi, internet eke nisama Zack elanga ekawath adugane hondata karai. neththam puluwan ekekta deela yay.






naa mchan baya wenne nathuwa kiyawahan,,spoilers deela naaa,,podi scene ekak wisthara karala thiyenne,,ubata meka balala.film eka baladdi thawa tikam wadiyen thereii,,baya nathuwa kiyawahana mchan![]()
![]()


පට්ට kiyana word eka 38 parak tibba do
info tikanam watinwa, WW inna kella jathi ban

පිස්සුද බන් ඊලග එකත් Zack දෙනවා කියන්නේ..උණ විහින් නාන්නේ මී පිස්සෙක් නිසා.. Man of steal බලපන්..තනිකරම අච්චාරුවක්
මන් දැක්කා මුව අයින් කරන්න කියලා ඔන්ලයින් පෙස්සමක් යනවා
ළිං මදියෝන්ට හොදයි මචන් මේ ෆිල්ම් එක..එත් අනිත් යට වැඩක් නැහැ..මෙලෝ අජූතයි![]()
2 week walin mehema nam 1 year 6/10 bahi
මුල්ම හින්ට් එක Bruce Wayne ට Flash හීනෙන් පේනව,හීනෙන් පේනව නෙමෙයි බන් හීනෙට එනවා,,එතන පට්ට ම්චන්,,මට එක සැරේටම ඩයල් එක අදුන ගන්න බැරි උනා,,මෝල් විකාරෙන් බලන් ඉන්න්කොට අදුන ගත්ත අඩෝ මේ Flash නෙහ් කියලා![]()
Bruce! Listen to me right now!
It’s Lois! Lois Lane! She’s the key! Am I too soon!? I'm too soon! You were right about him! You were always right about him! Fear him! Fear him and find us. You have to come find us, Bruce!
මෙතන යකෝ තනිකරනම ඉස්සරහ DCEU එක ගැන කියන්නෙ බොලව්,,මෙතන තනිකරම Injustice : God Among Us ගැන කියන්නෙ යකූInjustice කියන්නෙ පිස්සුම කතාව,,Batman යි Superman යි ආපහු team බෙදිලා එක එකා මරාගන්නව,,මරාගන්නව කියන්නෙ ඇත්තටම මරාගන්නව,,ගොඩක් super heores ල Injustice එකේදි මැරෙනව
ඔතන flash කියනව It’s Lois! Lois Lane! She’s the key!,, මෙතන ලොකු කතාවක් තියෙනව බන්,, Injustice එකෙදි joker කරන්නෙ superman ව පිස්සු වට්ටල නිකන් වශියක් වගෙ කරල උගෙ යටතට ගන්නව,,ඊට පස්සෙ superman ට පිස්සු හැදිල වගෙ ඌ joker කියන දේ අහල Loise Lane ව මරනව,Loise Lane කියන්නෙ Superman ගෙ ලව් එකනෙ බන්
Loise Lane මැරෙද්දි එයා superman නිසා අම්ම කෙනෙක් වෙන්න ඉන්නව, superman ගෙන් එයාට ලමයෙක් හම්බෙන්න ඉන්නව
Loise මැරෙන නිසා superman ට දෙන්නම නැති වෙනවා,,අනික මරන්නෙත් superman ම නිසා,,එතනින් පස්සෙ ඌ නාහෙට නාහන එකෙක් වෙනවා,,ඌව පාලන්ය කරන්න එකෙක් වත් නැති වෙනවා,Joker වත් මරනව batman ඉස්සරහම ,, එතනින් පස්සෙ වෙනම පිස්සුවක් වෙන්නෙ එතන,, ඒකයි කියන්නෙ Loise is the key කියල,,මේ හැම දෙයක්ම නවත්තන්න Batman ම තමයි අනාගතේ ඉදන් flash ව එවන්නෙ එයාගෙ වර්තමාන Bruce Wayne ගෙ හීනෙට
පේනව නෙහ් ඔය පොඩි කෑල්ල ඇතුලෙ කොච්ච්ර තියෙද කියලා
![]()
Two batmans and one superman against one superman leading an army. 
mata hithenne mehemai.
ඉස්සර ඉදන්ම DC ල ලොකු ෆිල්ම් එකක් එලියට දාන කොට ලොකු ලොකු ප්‍රශ්න එනව මචන්,,මට හොදට මතකයි Dark Knight Rises ෆිල්ම් එක එලියට එන දවසෙ,ෆිල්ම් එල release උන මුල්ම දවසෙ එක හෝල් එකක ඩයල් එකක් Bane වගෙ ඇදගෙන ඇවිත් ඒ මිනිස්සුන්ට වෙඩි තියල තිබ්බ,,කවුරුවත් මැරුනෙ නෑ,,හැබයි වෙඩි වැදිල තුවාල උන අය හිට්යා,,ඔය කේස් එක නිසා මුල්ම සතියෙ ෆිල්ම් එක බලන්න ටිකට් book කරල තිබුන ගොඩක් අය ඒව cancel කරල second week එකට දාගත්තා,මේකට හේතුව උනෙ මචන් ඒ වෙද්දි ලොකුම opening weekend රෙකොර්ඩ් එක Avengers ලට තිබ්බෙ,,හැබයි dark knight rises වල pre ticket sales මචන් avengers එකට වඩා ගොඩක් ගිහින් තිබ්බ,,ඒ කියන්නෙ Avengers එකෙ රෙකෝඩ් කඩනව කියන තරමටම සීන් එකෙ තිබ්බ,,ඔන්න ඔය මම ඉස්සෙල්ල කියපු කෙස් එක නිස ටිකට් සමහර අය Cancel කරා,,ඒක එහෙම උන නිසා වගෙම එහෙම කේස් වෙලා අඩු වෙලත් dark knight rises ඩොලර් මිලියන එකසිය හැට ගානක් මුල් සතියෙ ඇමෙරිකාව ඇතුලෙ විතරක් හොයල තිබ්බ,,Avengers ලට වඩා පොඩ්ඩයි අඩු උනෙ,,නික්මට හිතල බලහන් අර කේස් එක නොවුන නම් Avengers ල හොයන්නවත් නෑ
ඉතින් මේ සරේ බෝම්බ පුපුරවන්න බැරි නිසා වෙන විදියකින් ගේම ඇද්දා
ඕවා ම්චන් ඉතින් ඒ ෆීල්ඩ් එක ඇතුලෙ වෙන දේවල්,එක තමයි බිස්න්ස් වලට මරාගන්නව කියන්නෙ
ඒ නිසා බලන්න ආස එකෙක් ඉන්නවනම් ගිහින් බලපල්ල,,හිත හිත ඉන්නෙප,,පට්ට ෆිල්ම් එක
![]()
එකක් Batman solo ෆිල්ම් එකට කියල තමයි කියන්නෙ,,මේක direct කරන්නෙ Ben Affleck මචන්,,ඒ කියන්නෙ දැන් BvS එකෙ Batman ට ඉන්න නලුවම තමයි උගේම Batman film එක ඩිරෙක්ට් කරන්නෙ,,Ben affleck කියන්නෙ පට්ට ඩිරෙක්ටර් කෙනෙක්,,මම් ඌට පට්ට කියල කිව්වෙ ඌ ඩිරෙක්ට් කරපු Argo ෆිල්ම් එකට Affelck හොදම ඩිරෙක්ටර්/Best Director හැටියට Oscar හරි Golden Globe( මට හරියටම මොකේද කියල මතක නෑ මචන්) එකේ හරි සම්මාන දිනාගත්තා,,ඉතින් ඌට පට්ට නොකිය වෙන මොකාට පට්ට කියන්නද
ෆිලම් එක දැනට තියෙන හැටියට යන්නෙ Red Hood ගෙ සීන් එක,,දන්නෙ නැති අය Under the red hood Animation එක බලපන්,,මම් දැනට බලපු හොදම Batman animation එක මචන්,,නියම කතාවක් තියෙන්නෙ,,පට්ටම පට්ටම පට්ටම්,,බැලුවෙ නැති අය අනිවා බලපන් මචන් ඉස්සරහට එන ෆිල්ම් එකට Based වෙන්නෙ Red Hood ගෙ story එක කියල තමයි කියන්නෙ,,මේ වෙද්දි Ben Affleck film එකට script එක පවා ලියල ඉවරයි ලු මචන්,,හෙට අනිද්දම මේකෙ වැඩ පටන් ගනිය්
![]()
Ben Affleck direct kara wagema main character th eyamai"Argo Fuck Yourself"Ben Affleck direct kara wagema main character th eyamai
DC's Batman always ruled over Marvel comics. For me Batman is the best comic character ever created. Marvel's Justice League won't be anywhere without Batman.
TRUE story ekak kiyala kiyanne 
studio eka dan case danawalu
karoth supiriARGOTRUE story ekak kiyala kiyanne
e unata Canada ewun thama eke gema dila tiyenneth usa නෙවේ නේ
man nam hithan nah Earth 3 eka set kra gani kiyala bnstudio eka dan case danawalu
Injustice - Gods Among Us comic story ekath krai kiyala me yana widiyata hithanda amaruikaroth supiri

අන්තිම හරිය බලද්දී එපා වෙනවා .
marvels ලගේ Iorn Man movies විතරයි ඉවර වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන් උනේ .


