Suicide_Squad_to_DC_future_(Y)

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මේකත් ගහන්නේ Zack බන්..එහෙනම් අහන්න දෙයක් නැහැ ෆිල්ම් එක පටම්ම චාටර් ලොල්
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    lol dekka ban, oka film eken ain karala neda? Zack Snyder deyak karoth guuuma thama ithin

    meka thibba nam thawa tikak hodai kiyala hithuna bn,,aparade hoda seen ekak,,mee villain kenek neh innee


    බ්ලුරේ එකේ එන ෆිල්ම් එක පැය 3 ක් ...අයින් කරපු කෑලිත් එක්ක ෆිල්ම් එකේ R rated වර්ෂන් එකක් අවුට් කරනවා කියලයි ස්නයිඩර් කාරයා කිවේ.. අවුරුදු දෙකකට part 2 ක් එන්න තිබ්බ එකනේ මුන් මේ එකකට ගන්න ගිහින් unbalance කරගත්තේ :frown::frown::frown:

    batmanvsuperman-2-parts.jpg
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සීරිස් විදිහට එන මූවීස් වල වැරැද්ද තමයි, ඊළඟට එන්න තියන මූවීස් වලට පාර කපනවා මිසක් තනියම ගත්තම ලොකු කතාවක් නෑ. කතාව බිල්ඩ් අප් කරනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. දැන් මේ සුපර් හීරෝ වවාගෙන කන සීන් එකක් තියෙන්නේ. ඒවායේ ගුණාත්මක බව ගැන වගේ වගක් නෑ. ටීනේජ කොල්ලන් ට හොලිවුඩ් මූවීස් හදන එක ටිකෙන් ටික හරි නතර වෙනවා නම් හොඳයි. සුපර් හීරෝ ලට වඩා වැඩි දෙයක් මූවී ඉන්ඩස්ට්‍රී එකේ තියෙන්න ඕන.

    මේ අවුරුද්දේ තියන ඔක්කොම සුපර් හීරෝ මූවී ගොන්න බලල වත් මේ දොලදුක ඉවර වෙනවා නම් හොඳයි. :dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උඹ හැමදාම මහන්සිවෙලා ත්රෙඩ් එක දානවා...

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා බන් BvS ගැනයි කොමික් ගැනයි..... මම නන් අපුගමන් බැලුවා පට්ට

    දිගටම කරන් පලයන් බන්
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Supiri macho. . . Thanks.... Mata nam BvS sira. iMax balue. Patta ithin. Uba kiwwa wage fight eka tikak digata tibila comic eke dialog ekak ehema danma nam patta. SS nam aniwa BvS ekata wada hoyanawa. Letto thama supirima. Affleck ta kee denek bannada batman wenne uu kiwwama. Batfleck thama danata aapu hodama brutal ma Batman.

    DC all the way....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ado injustice gods among us අඩෝ උබ කියවනවද මාර ගති නේ :rolleyes: කියවන ලංකාවේ එකෙක් සෙට් උනාමයි :yes: year five

    මම නම් සුපෙර්මන්ට එදා ඉදන්ම අකමැතියි
    FarmBoy:growl:

    14134302039896.jpg


    go Alfred :yes::yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    batman iron man krala :dull: goda denek film ekata kamthi na

    studio ekatath meka thelila :oo:

    Warner Bros. Mulls Releasing Fewer Films as 'Batman v. Superman' Stalls :baffled:

    ada boxoffice walath BVS kelawela Melissa McCarthy's 'The Boss' no 01 wela :rolleyes:
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Supiri machan, mata nam BvS patta, habai itin epic fight ekak nam tibbe nehe,
    DC lage parallel universe tiyena nisa injustice gods among us wage ewa ehema universe ekaka karaida dan nehe,
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ado injustice gods among us අඩෝ උබ කියවනවද මාර ගති නේ :rolleyes: කියවන ලංකාවේ එකෙක් සෙට් උනාමයි :yes: year five

    මම නම් සුපෙර්මන්ට එදා ඉදන්ම අකමැතියි
    FarmBoy:growl:

    14134302039896.jpg


    go Alfred :yes::yes:

    haha uba kiyalamada.koheda ban kiyawanna set une,,welawak naa ban,,lagadi dwn krnna une naa ban mukth :( :( herculese da koheda gemata bassa neda,,mathakath naa ban kohenda nawaththuwe kiyala :(
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    බ්ලුරේ එකේ එන ෆිල්ම් එක පැය 3 ක් ...අයින් කරපු කෑලිත් එක්ක ෆිල්ම් එකේ R rated වර්ෂන් එකක් අවුට් කරනවා කියලයි ස්නයිඩර් කාරයා කිවේ.. අවුරුදු දෙකකට part 2 ක් එන්න තිබ්බ එකනේ මුන් මේ එකකට ගන්න ගිහින් unbalance කරගත්තේ :frown::frown::frown:

    batmanvsuperman-2-parts.jpg

    ayyyooo film dekakata awanam patta ban,,mee huttala gon kamatai loba kamatai ekata dala kelo genaneh dan :( :(