Sujee Giya durak

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මුලදී හිනා ගියා බන් මේක දකිද්දී.. ඕන එකෙක්ට එහෙමයි :( ඒත් ඒ මනුස්සයාගේ වචනවල තිබ්බ දුක තේරෙද්දී පව් කියලා හිතෙනවා බන්.. දැන් නං ඕක ඉල්ලපු එකෙක්ටවත් ලින්ක් එකක් දෙන්නේ නෑ මන් :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැලුම්ගල උනුත් බණ කිය කියා ඒකම විකුණගෙන කනවා... පොඩ්ඩක් බලපන් අර රීමික්ස් එක උන් ට්‍රේලර් එක විහිදට යූස් කරනවා.. දැන් ඉතින් ඒක අහපු නැති නොදැක්ක බයියො පවා අතින් සල්ලි දීලා ඉන්ටර්නෙට් කැෆෛ් එකකට ගිහින් හරි අනිවා ඒක සර්ච් කරනවා. ස්තූතියි නෙත් එෆ් එම්... හැමෝම එකයි
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මාධ්‍ය බල්ලො ඔක්කොම එකයි නේද ? සේයාව කුණු රහට විකුණගෙන කාපු හැටි මතක ඇතිනෙ ? සුජී සීන් එක කියන කථාව ගොඩක් දුක් බරයි කියල මමත් කියන්නෙ... ගෑණි තම්බින්ගෙ කුණු අදිනව මිනිහා මෙහෙ ආතල් දානව පව් යකෝව්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැලුම්ගල උනුත් බණ කිය කියා ඒකම විකුණගෙන කනවා... පොඩ්ඩක් බලපන් අර රීමික්ස් එක උන් ට්‍රේලර් එක විහිදට යූස් කරනවා.. දැන් ඉතින් ඒක අහපු නැති නොදැක්ක බයියො පවා අතින් සල්ලි දීලා ඉන්ටර්නෙට් කැෆෛ් එකකට ගිහින් හරි අනිවා ඒක සර්ච් කරනවා. ස්තූතියි නෙත් එෆ් එම්... හැමෝම එකයි

    Oya comment eka dapan nethfm YouTube eke ... neththam umbe account eka podi ekekuta diyan