Sunamaiyak anawa

DJ_LASITHA

Member
Sep 14, 2008
2,198
32
0
37
in soul
Machan Ponnnayek unata kamak na Ponna katha nokiya hitapan Uta kahanawata newe u oya katha kiyanne. aurudu ganak mahansiwela. minissu wenuwen . nathuwa tho wage buru katha kiya kiya inna ulamek newe u. anika pora kiwwe wenda ida thiyanawa parissam wenda kiyala. anik ekath danagan pora meeta kalain kiwwa widiyatama . bumikampa 3k una. pol buruwa

:yes::yes::yes: aniwaaa
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
සුනාමි එන්න කලින් එහෙම කියන්න පුලුවන් විදියක් නැහැ.
 
wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    සුනාමි එන්න කලින් එහෙම කියන්න පුලුවන් විදියක් නැහැ.

    හරි හරි උබ තමයි දන්නෙ...
    හැමදේම දන්නව කියන එකනම් පිස්සුවක්.. :lol:

    ඒ ප්‍රොෆා ඕක කියල තියෙන්නෙ එක දාගන්න නෙවේ නෙ.. ඇත්තටම එකක් එනවනම් මිනිස්සුන්ට අවදානෙන් ඉන්න.. අවෙ නත්තම් හොඳයි... අපිට ඒක එහෙම වෙනව කියන්නත් බෑ එහෙම වෙන්නෙ නෑ කියන්නත් බෑ.. ඇලට් එකේ ඉන්න එක හොඳයි කෝකටත්.. ආවොත් එපා කියන්නයැ..
    :yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එන්න ඉඩකඩ ‍ගොඩක් තියනවා කියලා කියනවා..............
    එන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු..............
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    හරි හරි උබ තමයි දන්නෙ...
    හැමදේම දන්නව කියන එකනම් පිස්සුවක්.. :lol:

    ඒ ප්‍රොෆා ඕක කියල තියෙන්නෙ එක දාගන්න නෙවේ නෙ.. ඇත්තටම එකක් එනවනම් මිනිස්සුන්ට අවදානෙන් ඉන්න.. අවෙ නත්තම් හොඳයි... අපිට ඒක එහෙම වෙනව කියන්නත් බෑ එහෙම වෙන්නෙ නෑ කියන්නත් බෑ.. ඇලට් එකේ ඉන්න එක හොඳයි කෝකටත්.. ආවොත් එපා කියන්නයැ..
    :yes:

    ඔබතුමා දන්නෙ නැති උනාට පොතක් පත්තරයක් බලන ඕනෙම මනුස්සයෙක් දන්නව භූමිකම්පා හෝ සුනාමි වගේ දේවල් සිදුවෙන්න කලින් කියන්න පුලුවන් තාක්ශනයක් ලෝකයේ තවම හොයාගෙන නැහැ. ඕක හරි ගියොත් මිනිහව වහාම ඇමෙරිකාවෙන් පැහැර ගෙන යය්. ඒක නිසා පරිස්සම් වෙන්න වෙය්.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by Tom Riddle
    කට්ටියම මේ මාසේ ඉවර උනාම පේරාදෙණියෙ යමු.

    ඔය නිකන් මිනිස්සු බය කරන අතුල සේනාරත්න කියන එකාගෙ *ට දෙක කුඩු කරන්න.
    භූමිකම්පා එන එක කියන්න පුළුවන් ටිකක් කලින්. හැබැයි සුනාමි එනවද නැද්ද කියල කියන්න බෑ වෙනකන්.:rolleyes:
    ඔය මනුස්සයා කිව්ව විදියට ආවේ නැත්තන් වාහනයක් ලැස්ති කරලා දිනෙයි වෙලාවයි දීපන්.:yes::shocked:

    ආවොත් එලොවේදී වාහනයක් ලෑස්ති කරපන් ඔය කියපු එකාගේ කට තලන්න.:lol::lol:

    කොහොමවෙතත් බඩු ගනිල්ල ගෙදරට ඕන. වාහන වලට පෙට්‍රල් ඩීසල් ගහගනිල්ල. සුනාමි මූදෙන් කෙසේවෙතත් ෂුවර් එකටම ආණ්ඩුවෙන් නං එයි.:yes::yes::lol::lol::lol:

    ප.ලි.
    මට සන්තෝසයි ලංකාවේ මේ වගේ වැඩකරුවෝ ඉන්න එක ගැන. මාර සොයාගැනීම් කරන්නේ.:yes::yes:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    i didnt know that its possible to predict tsunamis like that. is this prediction comes from a scientifically side or an astrological side? i've heard something similar to this i think.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    භූමිකම්පා එන එක කියන්න පුළුවන් ටිකක් කලින්. හැබැයි සුනාමි එනවද නැද්ද කියල කියන්න බෑ වෙනකන්.:rolleyes:
    ඔය මනුස්සයා කිව්ව විදියට ආවේ නැත්තන් වාහනයක් ලැස්ති කරලා දිනෙයි වෙලාවයි දීපන්.:yes::shocked:

    ආවොත් එලොවේදී වාහනයක් ලෑස්ති කරපන් ඔය කියපු එකාගේ කට තලන්න.:lol::lol:

    කොහොමවෙතත් බඩු ගනිල්ල ගෙදරට ඕන. වාහන වලට පෙට්‍රල් ඩීසල් ගහගනිල්ල. සුනාමි මූදෙන් කෙසේවෙතත් ෂුවර් එකටම ආණ්ඩුවෙන් නං එයි.:yes::yes::lol::lol::lol:

    ප.ලි.
    මට සන්තෝසයි ලංකාවේ මේ වගේ වැඩකරුවෝ ඉන්න එක ගැන. මාර සොයාගැනීම් කරන්නේ.:yes::yes:

    භූමිකම්පා එනව කියල seismologists ලට කලින් කියන්න පුලුවන් නමුත් මෙන්න මේ කාලයේදී එනව කියල කියන්න කාටවත් බැහැ.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    භූමිකම්පා එනව කියල seismologists ලට කලින් කියන්න පුලුවන් නමුත් මෙන්න මේ කාලයේදී එනව කියල කියන්න කාටවත් බැහැ.
    ඔව්.:yes::yes: භූමිකම්පා කම්පන ලක්ෂණ බලල කියන්නේ එකත් ගොඩක් කිට්ටු වෙනකොට.:nerd:
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    භූමිකම්පා එනව කියල seismologists ලට කලින් කියන්න පුලුවන් නමුත් මෙන්න මේ කාලයේදී එනව කියල කියන්න කාටවත් බැහැ.

    උඹ කොහොමද හරියටම එහෙම කියන්නෙ?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹ කොහොමද හරියටම එහෙම කියන්නෙ?
    එහෙම බැලුවොත් මචං මේ ලෝකේ කිසිම දෙයක් නෑ හරියටම කියන්න පුළුවන්.:rolleyes:
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    bay novi jeevithe dewalwalata muhuna denna yaluwane..

    picture.php
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    භූමිකම්පා වෙනවද නැද්ද කියලා හොයන්න විදියක් නැහැ. භූමි කම්පාවක් වුනාට පස්සෙ ඒකෙන් සුනාමි ඇති වෙනවද නැද්ද කියලා අනුමාන කරන්න පුලුවන්

    http://ptwc.weather.gov/faq.php#12
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යකෝ ප්‍රොෆාල කැලේ , මේක් ඉන්න උන්ගෙ ටෝක් දැක්කාම , ලොල්
    :lol::lol::lol::lol: