Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒක තමයි සීන් එක... මටත් බයයි අඩු ගානේ ඒවා අරන් අවුල් වෙයිද කියලා.. විශන් කෙයාර් එකේ නම් තියෙනවා රේ බෑන් එක.. ඒත් 40ක් විතර වෙනවා... ඒක ගාන වැඩියි.. ඒකයි ටිකක් අඩු ගානට හෙව්වේ... :yes: :)

ඔයාගේ බජට් එකට මැච්වෙන ඒවා ඇති..ඒකෙම නැතත් වෙන ඔප්ටිකල් ශොප් එකකින්ම ගන්න..ඕවගේ ප්‍රතිපල ලැබෙන්නේ පස්සෙ කාලෙක..ලාබෙට බාල ඒවා ගත්තා වගේ නෙමෙයි..
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයාගේ බජට් එකට මැච්වෙන ඒවා ඇති..ඒකෙම නැතත් වෙන ඔප්ටිකල් ශොප් එකකින්ම ගන්න..ඕවගේ ප්‍රතිපල ලැබෙන්නේ පස්සෙ කාලෙක..ලාබෙට බාල ඒවා ගත්තා වගේ නෙමෙයි..

    20 ට අඩුවෙන් බැලුවේ... ඒත් මට දැනගන්න ඕනේ ඇත්තටම Designer Sun glass ගන්න එක වටිනවද කියලා... 3000 ට තියෙන එකෙනුත් අවුලක් නැත්නම් 20ක් ගෙවන එක අපාරාදෙනේ.. :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    machn uba idala hitala poddak eliayata yanakota danawanam oya 3000 wage awa awlk na , ath hama welema wage use wenawanam hoda akak ganna , anika brand gahala tiyana nisat ganan wadi , brand nogahapu hoda awa tikaka aduwata ganna puluwan wei
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eyes thiyenne 2yi. aluthin daanna be. nethi wunoth lokema ne.

    e nisa honda 2 k ganna.

    mama use karanne serengeti.

    පොඩ්ඩක් හොයලා බලනකොට නම් තියෙන්නේ ඔක්කොම වගේ එකයි කියලා... ෆ්‍රේම් එකට නම් ගාන ටිකක් වැඩි වෙනවා මම හිතන්නෙ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොඩ්ඩක් හොයලා බලනකොට නම් තියෙන්නේ ඔක්කොම වගේ එකයි කියලා... ෆ්‍රේම් එකට නම් ගාන ටිකක් වැඩි වෙනවා මම හිතන්නෙ..
    Ponnaya adu ganata tiyena shades wala tiyenne polycarbonate lenses, wedi ewa glass lenses. Teriya?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machn uba idala hitala poddak eliayata yanakota danawanam oya 3000 wage awa awlk na , ath hama welema wage use wenawanam hoda akak ganna , anika brand gahala tiyana nisat ganan wadi , brand nogahapu hoda awa tikaka aduwata ganna puluwan wei

    හැමවෙලේම දාන්නේ නෑ මචං... මේ ටිකේ හදිසියේ හොයන්නේ අලුත් ප්‍රොජෙක්ට් එකේ සෑහෙන්න වෙලා අව්වේ ඉන්න වෙනවා වැඩ වලට... ලබන මාසේ පටන් ගන්නවා.. ඒකටයි ඩ්‍රයිව් කරනකොටයි දාන්න තමයි එකක් ගන්න බැලුවේ... :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,0000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)

    පොලිස් එක ගන්නවනන් ගානත් පල්ලැහින් ගහගෙන යන්ඩ මිනිස්සුන්ගෙ කටවල් :shocked: වෙන්ඩ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගන්නවනන් ඔරිජිනල් පෙයා එකක්ම ගන්න..ඇස් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ..රේබෑන් බ්‍රෑන්ඩ් එකත් හොඳයි..කෝකටත් විෂන් කෙයාර් වගේ තැනකින් ගන්න එක හොඳයි..:)

    අම්මේ විශන් කෙයාර්... :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහේ හිතුමතේට සන් ග්ලාස් ගන්න එපා.ඩොක්ට කෙනෙක්ට පෙන්නල බලලා ගනින්.ඔය ලෝකල් ඒවා දාලා ඇස් දෙක පොට්ට කරගන්න එපා.දැන් තියන එක දැම්මම ඔලුවෙ කැක්කුම එන්නෙ ඒක උබේ ඇස් වලට ගැලපෙන්නෙ නැති නිසා.හොඳට බලලා බ්‍රෑන්ඩඩ් එකක් ගනින්.ලෝකල් ඒවා අරන් පස්සෙ ත්‍රෙඩ් දාන්න එපා මගේ ඇස් පේන්නෙ නෑ.ඔලුවෙ කැක්කුමයි කියලා.කවුද අහල තිබ්බ 20කට සන්ග්ලාස් ගන්න පිස්සුද කියලා.20ක් නෙමෙයි ලක්ශයක් හරි දීල හොඳ දෙකක් ගනින් මතක ඇතුව ගන්න කලින් ඇස් දොස්තර කෙනෙකුට පෙන්නපන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක තමයි සීන් එක... මටත් බයයි අඩු ගානේ ඒවා අරන් අවුල් වෙයිද කියලා.. විශන් කෙයාර් එකේ නම් තියෙනවා රේ බෑන් එක.. ඒත් 40ක් විතර වෙනවා... ඒක ගාන වැඩියි.. ඒකයි ටිකක් අඩු ගානට හෙව්වේ... :yes: :)

    rayban 15K wala idan thinwa 15K frame witharai 20K walata ganna puluwan Italy ranban store eken
     
    Status
    Not open for further replies.