ඒක තමයි සීන් එක... මටත් බයයි අඩු ගානේ ඒවා අරන් අවුල් වෙයිද කියලා.. විශන් කෙයාර් එකේ නම් තියෙනවා රේ බෑන් එක.. ඒත් 40ක් විතර වෙනවා... ඒක ගාන වැඩියි.. ඒකයි ටිකක් අඩු ගානට හෙව්වේ...![]()
![]()
ඔයාගේ බජට් එකට මැච්වෙන ඒවා ඇති..ඒකෙම නැතත් වෙන ඔප්ටිකල් ශොප් එකකින්ම ගන්න..ඕවගේ ප්රතිපල ලැබෙන්නේ පස්සෙ කාලෙක..ලාබෙට බාල ඒවා ගත්තා වගේ නෙමෙයි..


වෙන්ඩ...