සංග්ලාස් දෙකක් ගන්නවා නම් හොඳ එකක් ගනිල්ලා. නැත්නම් නොදා ඉඳපල්ලා
මොකද සංග්ලාස් දාපුවහම එළිය අඩු නිසා අපි ඇහැ හොඳට ඇරගන යනවා.
එතකොට අපි දන්නෙම නැතුව අහිතකර කිරණ සේරම ඇහැ ඇතුලට එනවා
හොඳ ග්ලාස් එකක් නම් අවුලක් නෑ
පේමන්ට් එකෙන් රු 400-500ට දාන එව්වගේ කොලිටි එකක් නෑ.
ඒ නිසා නිකම්ම ඇහැ විනාස කරගන්නවා
ඒ වගේ ඒවා දානවට වඩා නොදා ඉන්න එක හොඳයි කිව්වේ අපි සංග්ලාස් නොදාපුවහම අව්ව වැඩි නම් අපි ඉබේම ඇහැ පුංචි කරගන්නවා.
ඒකෙන් ඇහැ බේරෙනවා
ඔව් මචං.. මේ කතාව මාත් අහලා තියෙනවා... නිකන්ම ටින්ටඩ් ලෙන්ස් වලින් ආරක්ශාවක් ලැබෙන්නේ නෑ... තවත් අවුල් වෙන එක වෙන්නේ...






