Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංග්ලාස් දෙකක් ගන්නවා නම් හොඳ එකක් ගනිල්ලා. නැත්නම් නොදා ඉඳපල්ලා
    මොකද සංග්ලාස් දාපුවහම එළිය අඩු නිසා අපි ඇහැ හොඳට ඇරගන යනවා.
    එතකොට අපි දන්නෙම නැතුව අහිතකර කිරණ සේරම ඇහැ ඇතුලට එනවා
    හොඳ ග්ලාස් එකක් නම් අවුලක් නෑ
    පේමන්ට් එකෙන් රු 400-500ට දාන එව්වගේ කොලිටි එකක් නෑ.
    ඒ නිසා නිකම්ම ඇහැ විනාස කරගන්නවා

    ඒ වගේ ඒවා දානවට වඩා නොදා ඉන්න එක හොඳයි කිව්වේ අපි සංග්ලාස් නොදාපුවහම අව්ව වැඩි නම් අපි ඉබේම ඇහැ පුංචි කරගන්නවා.
    ඒකෙන් ඇහැ බේරෙනවා

    ඔව් මචං.. මේ කතාව මාත් අහලා තියෙනවා... නිකන්ම ටින්ටඩ් ලෙන්ස් වලින් ආරක්ශාවක් ලැබෙන්නේ නෑ... තවත් අවුල් වෙන එක වෙන්නේ... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කීයක් දීලා හරි හොද එකක් ගමු බං. ඇස් එක්ක සෙල්ලන් කරල කෙල උනොත් හිටං තමා. ලගදි යාලුවෙක් ගත්තා 4500 ට එකක්. ඇස් කන්නාඩි කඩෙකින්. අඩේ ඒක දැම්මාම පට්ට කූල්..පොඩ්ඩක් බලහන් කන්නාඩී කඩ වල. කන්නාඩියත් එක්ක පොඩි කාඩ් කෑල්ලක් තියනවලු. එක පහලින් තියල sunglass එකෙන් කරකව කව බැලුවම glass quality බලන්න හැකි:yes:

    ඔව් මචං... ඒක තමයි මමත් මෙ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියගේ අදහස දැනගන්න... ඇස් එක්ක සෙල්ලං හොඳ නෑ... :yes:
    මමත් ඒකයි ඊබේ එකෙන් ගෙන්නනේ නැතුව හොඳට බලලා ගන්න හදන්නේ... :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ඹක ගම්පහ තියෙන ලොකු ෂොප් එකකින් ඇහුවා අදුරන කෙනෙක් ඉදලා ඹව්වා ඇස් වලට අව්ල් කියලා කිව්වා ගන්නවානම් branded එකක් ගනින් මචන් එකත් මෙහෙන් ගන්න එපා පිටරටකින් දන්න කාට හරි කියලා ගෙන්න ගන්න කොටුවේ 150ටත් තියෙනවා සමහර shop වලා එකමද මන්දා 3000-4000යි
    උබට ගන්නම ඹනේ නම් අරගෙන හරහට බලපන් ග්ලාස් එකේ හරහට ඉරි ගිහින් තියෙනවාද කියලා හරියට අර ප්ලාස්ටික් අව්වට පුපුරනවා වගේ
     
    • Like
    Reactions: malkavi

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Mata tiyenne aduwata eBay eken gatta ewa pons. Eth good build quality and 100% UV protection. :yes:
    උබ ඉතින් ජොකා පවා ගෙන්නනෙ Ebay එකෙන් නෙව...good build quality and 100% UV protection
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඹක ගම්පහ තියෙන ලොකු ෂොප් එකකින් ඇහුවා අදුරන කෙනෙක් ඉදලා ඹව්වා ඇස් වලට අව්ල් කියලා කිව්වා ගන්නවානම් branded එකක් ගනින් මචන් එකත් මෙහෙන් ගන්න එපා පිටරටකින් දන්න කාට හරි කියලා ගෙන්න ගන්න කොටුවේ 150ටත් තියෙනවා සමහර shop වලා එකමද මන්දා 3000-4000යි
    උබට ගන්නම ඹනේ නම් අරගෙන හරහට බලපන් ග්ලාස් එකේ හරහට ඉරි ගිහින් තියෙනවාද කියලා හරියට අර ප්ලාස්ටික් අව්වට පුපුරනවා වගේ

    පිටරටින් තමයි මචං ගෙන්නන්න බැලුවේ Police එක... :D ඒත් මෙහෙ තියෙන ඒවත් හොඳ ඇති.. vision care වගේ ඒවගේ වොරන්ටියක් එක්ක දෙනවනේ... බලලා ගන්න ඕනේ.. :yes:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    පිටරටින් තමයි මචං ගෙන්නන්න බැලුවේ Police එක... :D ඒත් මෙහෙ තියෙන ඒවත් හොඳ ඇති.. vision care වගේ ඒවගේ වොරන්ටියක් එක්ක දෙනවනේ... බලලා ගන්න ඕනේ.. :yes:

    mokakda ban Police eka kiyanne? Polisiye ewun daana sun glass ekada?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔය බාල ඒවා දාලා ඇස් දෙක කෙලව ගන්ඩ එපා බන්,
    වැඩි වෙලවාක් දාගෙන ඉන්ඩ වෙනවනම්
    හොද එකක් ගනින්, නැත්තම් පාවිච්චි නොකර හිටපන් බන්.
    මගේ ලග tag heuer එකක් තියෙන්නේ, ඉස්සර අවුවේ යද්දී හිසේරදේ හැදෙනවා මේක දැම්මහමනම් කිසි අවුලක් නැ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය බාල ඒවා දාලා ඇස් දෙක කෙලව ගන්ඩ එපා බන්,
    වැඩි වෙලවාක් දාගෙන ඉන්ඩ වෙනවනම්
    හොද එකක් ගනින්, නැත්තම් පාවිච්චි නොකර හිටපන් බන්.
    මගේ ලග tag heuer එකක් තියෙන්නේ, ඉස්සර අවුවේ යද්දී හිසේරදේ හැදෙනවා මේක දැම්මහමනම් කිසි අවුලක් නැ.

    :yes::yes:

    ඔව් මචං... හොඳ එකක් ගන්න තමයි මේ උපදෙස් ඉල්ලන්නේ...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මට ටිකක් හොඳ සන්ග්ලාස් එකක් ගන්න හිතිලා තියෙනවා.. අඩුවට තියෙන ඒවා නම් හරි නැහැනේ... ඔය 3000 ට 4000 ට තියෙන ඒවා හොඳයිද..?
    මගේ ආසාව නම් තියෙනවා Police Sunglass එකකට... 20,000ක් විතර වෙනවා... එහෙම ගානක් වියදම් කරලා ගන්න එක වටිනවද..?

    කට්ටිය කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න.. :)

    ගන්නවනන් ඔරිජිනල් පෙයා එකක්ම ගන්න..ඇස් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ..රේබෑන් බ්‍රෑන්ඩ් එකත් හොඳයි..කෝකටත් විෂන් කෙයාර් වගේ තැනකින් ගන්න එක හොඳයි..:)

    Mama gatta Vision Care eken Rs.22000/= RayBan Polaris Made in Italy.... Original ekei Rs.2500/= ekei wenasa therenawa, original gattama...... Eye walata kisi amaruwak nee kochchara wela dagena hitiyath...

    ashmi kiyapu dema tama matath kiyanna tiyenne... Eyes ekka sellam epa.. Danawanam Original danna.. Netnam noda inda eka tama hoda..
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    805289653653_shad_fr


    My new one. NZ $365k una. But mekema 1st copy ganda puluwan 5kata 6kata wage dubai walin. man tour ekak gya welawaka pare idan kollek ahuwa 1st copy oneda kiyala.man gihin baluwa.ksis wenasak naha. pitin baluwata hyndama ba.but polarized pic ekak baluwama wenasa hdata penawa.eth eke at least 50%wath polarized machan.anika lence eke RB kiyala kotalath thiynwa original wagema. Dubai inna ekekta kiyapan genath denda kiyala.
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama gatta Vision Care eken Rs.22000/= RayBan Polaris Made in Italy.... Original ekei Rs.2500/= ekei wenasa therenawa, original gattama...... Eye walata kisi amaruwak nee kochchara wela dagena hitiyath...

    ashmi kiyapu dema tama matath kiyanna tiyenne... Eyes ekka sellam epa.. Danawanam Original danna.. Netnam noda inda eka tama hoda..

    ඇත්ත මචං... විශන් කෙයාර් ගිහිල්ලා බලන්න ඉන්නේ... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    805289653653_shad_fr


    My new one. NZ $185k una. But mekema 1st copy ganda puluwan 5kata 6kata wage dubai walin. man tour ekak gya welawaka pare idan kollek ahuwa 1st copy oneda kiyala.man gihin baluwa.ksis wenasak naha. pitin baluwata hyndama ba.but polarized pic ekak baluwama wenasa hdata penawa.eth eke at least 50%wath polarized machan.anika lence eke RB kiyala kotalath thiynwa original wagema. Dubai inna ekekta kiyapan genath denda kiyala.

    ඩුබායි ඉන්න අය නෑ මචං... මෙහේ හොඳ තැනකින් ගන්න එක ඊට වඩා හොඳයි මම හිතන්නේ.. :)
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    lankawata nm echarama sunglass athyawshayk ne mage adahasnm echrtama sara awwak tynwada bn lankawe..??any way good sunglass dekak gnwanm original rayban or careera thma, thwa ona thrm brand tynwa...
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම හිතන්නේ ඇස වලට අවුල් වෙන්නේ ටින්ටඩ් ප්ලාස්ටික් ඒවා ගත්තම. මොකද ඒවගේ ගණකම එක විදියකට නැති නිසා පෙනෙන දර්ශනය ටිකක් අව්ල් යනවා. ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට ඇස වෙහෙසට පත් වෙලා ඔලුව රිදෙන්න ගන්නවා. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය කඩේකින් ගත්ත Polaroid lens තියෙන එකක්. (ගන්නකොට ටෙස්ට් කරලා බලලම ගන්න)රු. 1000 ක් විතර හැබැයි හොදටම පැහැදිලි මගෙනම් ඇස වලට අමාරුවක් නැ.:cool:
     
    Status
    Not open for further replies.