මචන්ල, ෂේප් ගානකට Sunglasses ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ, vision care නම් හොඳ නෑ කියනවා ගොඩක් අය. වෙන හොඳ තැන් මොනවද තියෙන්නේ.
විස්තර දාන්න මා පුතාරාජගිරියෙ අඳුරන එකෙක් කරන පොට් එකක් තියේ.
discount thiyena kaalayak balala vision care eken ganna. mama december wala 20% discount ekak set wela BOSS sunglass ekak gaththa..aulak une na matanamමචන්ල, ෂේප් ගානකට Sunglasses ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ, vision care නම් හොඳ නෑ කියනවා ගොඩක් අය. වෙන හොඳ තැන් මොනවද තියෙන්නේ.
https://g.co/kgs/zGcQu3uමචන්ල, ෂේප් ගානකට Sunglasses ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ, vision care නම් හොඳ නෑ කියනවා ගොඩක් අය. වෙන හොඳ තැන් මොනවද තියෙන්නේ.
Vision care එකට බනිනවා නේ ගොඩක් අයdiscount thiyena kaalayak balala vision care eken ganna. mama december wala 20% discount ekak set wela BOSS sunglass ekak gaththa..aulak une na matanam
මෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)https://g.co/kgs/zGcQu3u
Anura Optical
Call ekak deela prices ahanna. Vision care walata wada adui godak
View attachment 247130
හොඳ branded frames/ lenses තියෙනවද මෙතන?https://g.co/kgs/zGcQu3u
Anura Optical
Call ekak deela prices ahanna. Vision care walata wada adui godak
View attachment 247130
Sunglasses hadanna puluwan ahe gaanataමෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)
අපේ තාත්තාගේ කන්නාඩි දෙකත් මාරු කරන්න ඕනේ එකයි.
brand names athi. eth mama baluwe naa. maath elakiri eke dakala giye.Vision care එකට බනිනවා නේ ගොඩක් අය
මෙතන doctor prescription වලට කන්නාඩි ගන්නත් පුළුවන්ද මචන්? (ඇස් පෙනීම අඩු අය දාන ඒව)
අපේ තාත්තාගේ කන්නාඩි දෙකත් මාරු කරන්න ඕනේ එකයි.
------ Post added on Feb 22, 2025 at 7:54 PM
හොඳ branded frames/ lenses තියෙනවද මෙතන?
------ Post added on Feb 22, 2025 at 7:56 PM
I did the same. Using more than 5 years nowdiscount thiyena kaalayak balala vision care eken ganna. mama december wala 20% discount ekak set wela BOSS sunglass ekak gaththa..aulak une na matanam
Ela machan, mama gihinma balannam.brand names athi. eth mama baluwe naa. maath elakiri eke dakala giye.
doctor prescription ekata ganna puluwan. eth thaththa ekka gihin ganna.
prescription sunglasses gannath puluwan ithin
Ow mama elakiri ekema dakala thiyenawa post deka thunak.Vision care හොරු
link dapan bnAliExpress? Just polarised, uv protection glasses ney ban
Search aliexpresslink dapan bn
eka parata dkkeSunglasses hadanna puluwan ahe gaanata
Thanks මචන්. Vision care එකෙන්ම branded කියලා අරන් ෆේක් දුන්න සීන් එකක් මන් දැක්ක එළකිරි එකේම. ඔයා කිව්වා වගේ prince street ගිහින් බලන්නම්.ලංකාවෙ famous optical company අතිශ්‍ය බහුතරක්ම විකුණන Sunglasses duplicate ඒවා.RayBan, Carrera, Tom Ford, Gucci, Prada, Mont Blanc, Levis Vuitton, Lacoste,Hugo Boss, Tods මේ හැම එකමම Genuine product එක වගේම logo,model no & size details ගහල Pouch & cleaning cloth genuine විදියටම ගහල China වලින් ගෙනත් විකුනන්න තියෙනවා හොයන්න බෑ මොන විදියකට වත්. හොඳම දේ තමයි පිටකොටුවෙ පලවෙනි හෝ දෙවෙනි හරස් හරස් පාරෙන් ඇතුලට ගියාම තියෙන Prince Street එකේ හෝ Maliban Street එකේ wholesale sunglasses & optical frame කරන තැනකින් බලල UV 400 & Polarized lenses තියෙන sunglass දෙකක් අඩුවට ගන්න එක. (මේක check කර ගන්න sunglasses දාල බලන්න පොඩි sticker එකක් ඒ තැන් වල තියෙනවා)
Price Street එකේ Lanka Optics, Anura Optical, National Optical, Blue Vision, Optic Center, Sun Optical තැන් හෝ මැලිබන් ස්ට්‍රී එකේ Millenium Optical එකේ හෝ ඒ අවට තියෙන අනික් තැන් වලත් බලන්න.Millenium එකේ හොඳ Selection එකක් තියෙනවා.High Copy /A Grade තියෙන්නෙ.පොඩ්ඩක් ගාන වැඩි උනාට quality හොඳයි.ලොකු ලොකු Optical වලට Wholesale Sunglass & Frames දාන්නෙත් ඒ තැන් වලින් තමයි.
Gihin balanna inne machan.රේබන් තියෙනව 2000, 2500 වගේ කොටුවෙ.. ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ.