අර ඉන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බං රෙද්දක් ඇඳගෙන..?
ඒ ඇඩ් එක නම් මරුවට කරලා තියෙනවා..
මන්චි බිස්කට් මරු බං.. මැලිබන් හරියන්නෑ..

patta ad eka.. copiyak newenam
fatta
rep 5+
ela ela machan man issuva++++++
BUMP
අර ඉන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බං රෙද්දක් ඇඳගෙන..?
ඒ ඇඩ් එක නම් මරුවට කරලා තියෙනවා..
මන්චි බිස්කට් මරු බං.. මැලිබන් හරියන්නෑ..
එළ මචං!
පට්ට බන්![]()
පට්ට යකොව් ,,,
හැබැයි ඉතිං cream cracker නම් මැලිබන් තමයි සුපිරිම ...
+18
මරු ඕයි
ඇඩ් එකනම් නියමයි.හැබැයි ක්‍රීම් කැකර් නම් හොඳ මැලිබන් තමයි!