super moon

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් දන්න විදියට මේවගේ වගේ වෙලාවල්වලදි සමාන්තර ලෝක වලට දොරටු විවෘත වෙනව, සමහර මිනිස්සුන්ට විශේෂ හැකියාවල් ලැබෙනව, උබලත් දන්න දේවල් තියෙනවනම් දාගෙන පලයල්ල,
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    හැමදාම ලංකාවට සූර්යග්‍රහනයක්,චන්ද්‍රග්‍රහනයක්,උල්කාපාත වැස්සක් තියෙනව කිවුව දාට වහිනවා ,මෙලෝ දෙයක් බලගන්න විදිහක් නැහැ.අර රොකට් කැල්ල වටෙන දවස්ත් අහස පෙනුනෙ නැහැ.

    ලංකාවේ මිනිස්සු සමාන්තර ලෝක වලට පනින නිස වෙන්න ඇති.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හැමදාම ලංකාවට සූර්යග්‍රහනයක්,චන්ද්‍රග්‍රහනයක්,උල්කාපාත වැස්සක් තියෙනව කිවුව දාට වහිනවා ,මෙලෝ දෙයක් බලගන්න විදිහක් නැහැ.අර රොකට් කැල්ල වටෙන දවස්ත් අහස පෙනුනෙ නැහැ.

    ලංකාවේ මිනිස්සු සමාන්තර ලෝක වලට පනින නිස වෙන්න ඇති.

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හැමදාම ලංකාවට සූර්යග්‍රහනයක්,චන්ද්‍රග්‍රහනයක්,උල්කාපාත වැස්සක් තියෙනව කිවුව දාට වහිනවා ,මෙලෝ දෙයක් බලගන්න විදිහක් නැහැ.අර රොකට් කැල්ල වටෙන දවස්ත් අහස පෙනුනෙ නැහැ.

    ලංකාවේ මිනිස්සු සමාන්තර ලෝක වලට පනින නිස වෙන්න ඇති.

    Sirisenage weradi owa
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    හැමදාම ලංකාවට සූර්යග්‍රහනයක්,චන්ද්‍රග්‍රහනයක්,උල්කාපාත වැස්සක් තියෙනව කිවුව දාට වහිනවා ,මෙලෝ දෙයක් බලගන්න විදිහක් නැහැ.අර රොකට් කැල්ල වටෙන දවස්ත් අහස පෙනුනෙ නැහැ.

    ලංකාවේ මිනිස්සු සමාන්තර ලෝක වලට පනින නිස වෙන්න ඇති.

    ow bann
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිරාවට මටත් ඔය දවස් වලට අමුතුම බලයක් එනවා බං. මට නිකං හිතෙනවා මම සුපිරි වීරයෙක් කියලා
    හැබැයි මම තාම ඒක කාටවත් කියලා නෑ..
    :lol::lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අනිවා ඔක ඇත්ත් කතාවක්
    මෙච්චර වැඩ තියෙද්දි පට්ට නින්දක්
    ආව කියහන්කෝ.
    z
    z
    z
    z
    Z
    Z............
    තවම නිදි