Super SIM / Magic SIM etc ?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මචන්ලා,
super sims 16 in 1, magic sims මෙහේ ගන්න තැනක් නැද්ද? පිටකොටුවෙ හොයාගන්න පුලුවන්ද?
sim දෙකකුත් තියෙන එකේ, dual sim phone එකකුත් නැති එකේ මං බැලුවේ තියෙන sim දෙකම එකකට copy කරල use කරන්න.. :nerd:
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    දැනට තිබෙන සිම් කොපි කරන්න සිතා සිටිනවා නම් අදහස අතහැර දමන්න
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Thanks

    Thanks මචන්ලා reply වලට...
    මං eBay එකේ නං බැලුවා. ඒත් මෙහෙ ගන්න තැනක් තියෙනවද කියල බැලුවෙ. මමත් ටිකක් හොයල බැලුවම දැනගත්තේ දැන් sims copy කරන්න බෑ කියල... :oo:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    mehe super sim tahanam karala godak kal..man gawa ekak tiyanawa..but oya ekak hoya gattat alut sim ekak wat copy karanna ba mokada memory capacity wadi..issara 32k dan 64k wela ne..
    man antimata try karapu wele 18hours giya memory address scan wenna vitarak.antimata error ekak avilla natara una..
    oya wade saarthaka na..atha arala dapan