මචන්ලා,
super sims 16 in 1, magic sims මෙහේ ගන්න තැනක් නැද්ද? පිටකොටුවෙ හොයාගන්න පුලුවන්ද?
sim දෙකකුත් තියෙන එකේ, dual sim phone එකකුත් නැති එකේ මං බැලුවේ තියෙන sim දෙකම එකකට copy කරල use කරන්න..

Last edited: