.: Super Six මගේ කෝණයෙන් :.

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
මේකයි චිත්‍රපටිය බලන්නත් ඉස්සෙල්ල එකත් එක්ක තරහ වෙලා මෙලෝ රහක් නෑ කියල තීරණය කරපු කට්ටියට ඉතින් ඒකම හිතේ තියෙන හින්ද කොහොමත් හිනා යන්නේ නැතුව ඇති...මම නම් ඇත්තමයි කිව්වේ මට හොඳට හිනා ගියා....ඒ වගේම එතන ෆිල්ම් එක බලපු අනිත් මිනිස්සුත් හොඳට හිනා උනා.....සිකුරු හතේ,මචන් ගැන උඹ කියන්න ඕනි නෑ මම කොයි වෙලෙත් අගය කරන නිර්මාණ දෙකක් තමයි ඒ දෙක....මම ඔය කියල තියෙන හැම චිත්‍රපටියක්ම බලල තියෙනවා....හරි උඹ ඔච්චර චිත්‍රපටි බලල තියෙනවනම් කියමු බලන්න මේ වගේ තාක්ෂණයක්,සටන් ජවනිකා,ගීත අනුව ලංකාවේ හැදිච්ච ෆිල්ම් එකක් මීට කලින්....

උඹ මේකේ කියල තියෙනවා "කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන්
ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්"කියල.... කතාව අවුල් බව මම පිලි අරන් තියෙන්නේ.....ඒ වගේම මලීකා වගේ අලුත් නිළියන්ගේ රඟපෑමත් ටිකක් අවුල් කතාව ඇත්ත....හැබැයි අනික් දේවල් අවුල් කියල කියනවනම් ඒක උඹේ තියෙන කුහක කමක්....

උඹ මහා ලොකු ප්‍රවීනයෙක් වෙන්න ඇති හැබැයි උඹල වගේ එවුන් අපේ සිනමාව මෙහෙම පස්සට අදින නිසා තමයි අපි හැමදාමත් එකම තැනක ඉන්නේ.....ඔය සම්බාව්‍ය කියල ලේබල් ගහල මිනිස්සු කොයිල් කරවන ෆිල්ම් වලම ඉන්නේ නැතුව අලුත් දෙයක් කරන්න උත්සාහ කරන සරල ෆිල්ම් එහෙමත් බලපල්ලා....අනිත් එක තමයි මම විචාර ලියන්නේ මට ඕනි විදියට ...මොකද විචාරයක් කියන්නේ ෆිල්ම් එක තමන්ට දැනිච්ච විදිය ගැන කියන එකක්.....ඉතින් අපේ විචාර බාල වැඩියි නම් උඹල මහා ලොකු ප්‍රවීණයෝ විදියට නිකන් ඉන්නේ නැතුව විචාර ලියල පෙන්නපල්ලා....එතකොට අපිටත් බලාගන්න පුළුවන් ඔය කියන ප්‍රවීණයෝ ලියන විචාර මොන වගේද කියල...

මචන්.උබත් එක්ක කතා කරලා වැඩක් නෑ.උබ ලණු ගිලල ඉවරයි.:no::no::no::no:
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    anuja methsara Rep+5

    :)
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකනෙ බොස් මගේ ඔය තරු දැමිලි නෑ නේ
    කියන්න තියෙන දේ කෙලින්ම කියල දානව මිසක්
    ජනාධිපති ආවත් එච්චර
    කෙලින්ම කියපං එහෙනං PM එකක් දාලා

    ජනාධිපති ටත් PM එකක්ම දාන්න. මිනිහගෙන් එන txt message වලට වත් reply කරන්න බැහැ නෙව
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    ඔය ෆිල්ම් එකනම් මෙලෝ රහක් නැති බව ඇත්ත ඒත් ඉතින් අපේ දෙයක් කියල අපේ දේවල් අපි අගය කරන්නෙ නැතුව වෙන කවුරු අගය කරන්නද කවදාවත් අපි සුද්දන්ගේ ෆිල්ම් අගය කරනව මිසක් අපේ දේ අගය කරන්නේ නෑ නේ , අන්න එතන තමා අපේ අභාවයේ මුල , සුද්දන්ගේ ඔන ජරාවැඩක් ලස්සන නමක් දාලා හෝල් එකට ආවම කවුද බලන්න යන්නැත්තේ , අන්න ඒ වගේ අපේ දේත් අපි අගය කරනවනම් මීට වඩා අපිට ඉදිරියට යන්න පුලුවං :frown::frown::P:P:rolleyes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔය ෆිල්ම් එකනම් මෙලෝ රහක් නැති බව ඇත්ත ඒත් ඉතින් අපේ දෙයක් කියල අපේ දේවල් අපි අගය කරන්නෙ නැතුව වෙන කවුරු අගය කරන්නද කවදාවත් අපි සුද්දන්ගේ ෆිල්ම් අගය කරනව මිසක් අපේ දේ අගය කරන්නේ නෑ නේ , අන්න එතන තමා අපේ අභාවයේ මුල , සුද්දන්ගේ ඔන ජරාවැඩක් ලස්සන නමක් දාලා හෝල් එකට ආවම කවුද බලන්න යන්නැත්තේ , අන්න ඒ වගේ අපේ දේත් අපි අගය කරනවනම් මීට වඩා අපිට ඉදිරියට යන්න පුලුවං :frown::frown::P:P:rolleyes:

    :yes:
    11.gif
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    UDAHARANAYAK WIDIHATA BALAPAN 'GLADIATOR', 'WINDTALKERS' 'BRAVE HEART' WAGE FILM.. E FILM WALA MAHA LOKU TECHNOLOGY,ACTION NA.. EETH E FILM EKE STORY EKA. ADAHASA BOKKATAMA WADINAWA.. LANKAWE FILM EKAK END UNAMAI DANNE IWARAI KIYALA.. MULA, MADA, AGA KISIMA GALAPIIMAK NA,.. KELLONGE PUKAWAL, GEDI PENNANNA HADAPU HALF SEX FILM
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මේ චිත්‍රපටිය බලල හිනා ගිහින් තියෙන එකම කෙනා ඔයා විතරයි වගෙයි මට නම් පෙන්නේ.මේකේ කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන් ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්.ඔයාට මේ හැම දේම හොදට තියෙන,ඇත්තටම හිනා යන චිත්‍රපටියක් බලන්න ඕනේ නම් සිකුරු හතේ,මචන් වගේ චිත්‍රපටි බලන්න.මේකේ කොහෙද වියදමක් කරලා තියෙන්නේ?වියදම් කරලා තියෙන්නේ සින්දු කෑලිවලට විතරයි.ඒවත් පිටරට යන්න විතරයි.මෙයාල පිටරට ගියේ කොහොමද කියලත් අපි දන්නවා.එක වෙනම කතාවක්.ඔයා මේකේ හොද පැත්තක් දකින්නේ මේ රටේ බිහි උන චිත්‍රපටි බලන්නේ නැතුව.ඒ වගේම ඉන්දියානු,රුසියානු,ඇමෙරිකානු,ඉරාන චිත්‍රපටිත් බලන්න.ඉන් පස්සේ අපි ඔයාගේ තර්ක ගැන කතා කරමු.දුරදිග හිතන්නේ නැතුව ත්‍රෙඩ් දාල මේ රටේ සිනමාව ගොඩ ගන්න මිනිස්සු කරන වැයමට පයින් ගහන්න උදව් කරන්න එපා.උබල තවම සිනමා විචාරයක් කරන්න ලාබාල වැඩියි.මෙව්වා ඔක්කොම කිසිම තර්කයක් නැති පොඩි එකෙක් කරන විස්තරයක් වගේ.ඉස්සෙල්ල හරියට ෆිල්ම්ස් බලන්න.ඊට පස්සේ චිත්‍රපටියක් ගැන කතා කරන්න.
    AGREED
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    උඹේ කතාවට මම විරුද්ධයි. :nerd: චිත්‍රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්‍රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්‍රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.

    චිත්‍රපටයකට වියදම් කරපු මුදල වත්, යොදාගනිපු තාක්ෂණය වත් මාකට් කරල චිත්‍රපට දුවවන්න බෑ. තාක්ෂණය යොදාගන්න ඕන කතාවට අදාළ විදියටයි. අපේ අය කරන්නෙ තාක්ෂණය පෙන්වන්න කතා හදන එකයි. 70, 80 දශක වල තිරගත වුන චිත්‍රපට අදටත් රූපවාහිනී වල පෙන්නනවා, CD, DVD වලටත් ඇවිත් අදටත් ඒවා අලෙවි වෙනවා, තාක්ෂණය හින්දද? නෑ :no: මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.

    ඕක නිකන් හරියට අර රත්තරං දතක් දාල දත පෙන්නගන්න ඕන කමට විරිත්තගෙන ඉන්නව වගේ වැඩක්. දත හොඳයි, රත්තරං, ඒ උනාට ඒක පේන්න විරිත්තන් ඉන්නකොට කැතයි නේද? අන්න ඒ දේම තමයි මේ චිත්‍රපටයට වෙලා තියෙන්නෙත්.
    AGREED,, KISI THAKSHANAYAK NATHI, SALLI WIYADAM KARAPU NATHI FILM EKAK THAMA "KATHURUMAWATH" FILM EKA..'ARGAN' UMBA ADA E FILM EKA BALAPAN.. OTTUI UMBA KIYANAWA NIYAMA FILM EKA KIYALA.. ANNA FIM .. PARANA UNATH ELA
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මචන් උබ කියන කතාවත් ඇත්ත තාක්ෂණික අතින් බැලුවොත් මේක අනිත් සිංහල films වලට වාඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා එකට සල්ලි වියදම් කරපු නිෂ්පාදකට ස්තුති කරන ඕනේ.නමුත් ෆිල්ම් එකක තියෙන main දෙය තමා story එක story එක ගතොත් එක ගන්න දෙයක් නෑ :no:.එක මෙලෝ රහක් නෑ කිව්වාත් හරි.අනික මේක markarting කරන විදිය හරි වැරදි උන් ad එකේ හරියට මොනවත් පෙන්නනේ වත් නෑ.Songs ටික විතරයි දාන්නේ.සම්පුර්නයෙන්ම මිනිස්සු නොමග යවනවා :rofl:

    ou machan...wena film ekaka add ekak dammoth film eken bagayak withara pennanawa add walata..add wenas kara kara.eth meke hama thissema ekama tika penanne..:P

    film eka balanakotanam habai fatta hinahai habai :)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    UDAHARANAYAK WIDIHATA BALAPAN 'GLADIATOR', 'WINDTALKERS' 'BRAVE HEART' WAGE FILM.. E FILM WALA MAHA LOKU TECHNOLOGY,ACTION NA.. EETH E FILM EKE STORY EKA. ADAHASA BOKKATAMA WADINAWA.. LANKAWE FILM EKAK END UNAMAI DANNE IWARAI KIYALA.. MULA, MADA, AGA KISIMA GALAPIIMAK NA,.. KELLONGE PUKAWAL, GEDI PENNANNA HADAPU HALF SEX FILM

    උඹ ඔය කියන්නේ GLADIATOR ෆිල්ම් ඒකෙ ටෙක්නොලොජි නෑ කියලද..? :shocked: එහෙනම් ඒක අපේ සිංහල ෆිල්ම් එකක් වගේ වෙන්න ඇති නේද...?:rofl: ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියල කියපං බලන්න උඹ හිතන විදියට....
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata kiyanna thiyenne mita wada hoda ewa issara ape aya karala thiyenawa....

    kolaba sanniya, ara zoysa , jo abewikrama ragapana hina yana film nama mathaka na.......ewa mita wada mata supiri.......

    meka balamu hama ekama hall eken awe bana bana.......mata nam meke ganna deyak na......
    un meka market karanne wadima mudalak viyadam kara sadu film eka kiyala.....unma dannawa meke harayak na kiyala.....

    mata nam kiyanna thiyenne ewata wada ape para black and white films damma nam mita wada hodai......