මමත් ඒකේ vote කලා බන්.......බලමුකෝ අද රෑ ට වෙන්නේ මොකද්ද කියල.........

sms වලින් හරියට ගණන් හැදුවොත් අනිවා තිසර දිනනවා......ඒත් මේ සිරස ගැන සත පහකට sure තියන්න බැරි එක තමය් මටත් තියෙන බය..........balamu ada pothe hetiyata thisara aniwa dinanna onii
balamu sirasane sure karanna beha![]()
![]()
matath tikak amariiමට tv බලන්න බෑ බන් thread ඒකේ ඉද්දි.......
sadee nam ahenawa 
මටත් ඇහෙන්නේ සද්දේ විතරය් බන්.............matath tikak amariisadee nam ahenawa
![]()

awlak naa ban api sadde ahala sanasemuමටත් ඇහෙන්නේ සද්දේ විතරය් බන්.............![]()
ඔව් බන්..........කොහොමත් තිසරලා සින්දු කියනකොට තව සැහෙන වෙලාවක් යනවා නේ.........ඊට පස්සේ result කියන්නත් තව පැය ගානක් යනවා නේ.......awlak naa ban api sadde ahala sanasemu![]()