Super~Star~Final~Vote~තිසර~චානක

ඔව් බන්..........කොහොමත් තිසරලා සින්දු කියනකොට තව සැහෙන වෙලාවක් යනවා නේ.........ඊට පස්සේ result කියන්නත් තව පැය ගානක් යනවා නේ.......
අනිවා හෙන වෙලාවක් යනවා අපිට night duty වගේ.........