Super~Star~Final~Vote~තිසර~චානක

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව් මට මතකයි තරගයකට ඇස් ඇම් ඇස් එකක් ගහලා ඒ වගෙ ගානක් කැපුනා :yes:
    මම අරන් දිපු සිම් 250ක් විතර ඇති වැඩි සද්දෙ දැමොත් ගහනවා උදිතට sms :angry:

    ශිහාන්ට ජය!:rofl:


    udith paw ban :P asawata miniha gena kawurut katha karanne neha :rolleyes::rofl::P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    aniwa :D matanam schl eke wagema gewal gawa ekane ;) :D
    meka schl eke uniform endala dakinnat neti taram
    hemawelema hitiye BAND practice kara karane ;)
    බෑන්ඩ් ගහපු එවන් කවදාවත් uniform එකෙන් හිටියේ නැනේ බන්.........මම පොරට ගොඩක්ම ආස පොර බෑන්ඩ් ගහපු හින්ද තමය්............