Super~Star~Final~Vote~තිසර~චානක

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පුදුම සතුටක් තියෙන්නේ මේ වෙලාවේ................
    තිසර අය්යාට එක sms එකක් හරි ගහපු හැම එළකිරි යාලුවෙක්ටම ගොඩක් ස්තුති.......
    මේ thread එකේ හිටපු IT ඇතුළු අනිත් හැම යාළුවටම ස්තුති වෙනවා අපේ ඉස්කෝලේ කොල්ලෙක් වෙනුවෙන් එයාලගේ පොස්ට් 1 ක් හරි දාල මේ thread එක bump කරලා දුන්නට...........


    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පුදුම සතුටක් තියෙන්නේ මේ වෙලාවේ................
    තිසර අය්යාට එක sms එකක් හරි ගහපු හැම එළකිරි යාලුවෙක්ටම ගොඩක් ස්තුති.......
    මේ thread එකේ හිටපු IT ඇතුළු අනිත් හැම යාළුවටම ස්තුති වෙනවා අපේ ඉස්කෝලේ කොල්ලෙක් වෙනුවෙන් එයාලගේ පොස්ට් 1 ක් හරි දාල මේ thread එක bump කරලා දුන්නට..............
    :):)

    Thank-you.jpg


    Super Star Balala Den Thamai Meheta Awe
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    තිසර චානකට මෙවර සිරස සුපර් ස්ටාර් කිරුල හිමි කර දුන් මාගේ දයාබර බණ්ඩාරනායක සහෝදරයනී, අපි එකට අත් වැල් බැද ගනිමු!!


    ¤*¨¨*¤.¸¸. ..¸.
    \¸. Nayakans .¸¸.
    .\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
    ..\
    ☻/
    /▌
    / \ I love nayakans so much ♥
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බණ්ඩාරනායකයේ අභිමානය නැවත වරක් රටටම පෙන්වූ ඔබට උණුසුම් සුභ පැතුම්!



    311965_2132245138918_1029705657_31997474_253590_n.jpg


    :):):)