supermarket වල හමු වන සුරූපි තරුණියන්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?

    uba kianne athey gahapan kialada
     
    • Like
    Reactions: 001flyD

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබෙන් ප්‍රශ්නයක් ඇහුවහම aura, Collective consciousness, religion වගේ මොකක් හරි බයිලයක් ගැන කියල මාරුවෙලා යනවා .
    උබ දන්නවනේ උබේ values මොනවද කියල .
    උස කීයද ? athletic body එකක්ද තියෙන්නේ ? tattoos ගහලද තියෙන්නේ ? මොකද්ද ඇත්තම scene එක ?
    Mu nikan saudi dial ekak wage ekek.
     
    • Like
    Reactions: BadBlueGenius

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    uba kianne athey gahapan kialada
    මගේ දෙවෙනි කමේන්ට් එක බලන්න මචං,ස්ත්‍රි සැපය භුක්ති විඳිම කිසිම ප්‍රශ්නයක් නැ,නමුත් එය සැපයක් කිව්වට සැපයක් නෙමෙයි එකයි ඊනියා කිව්වෙ.නමුත් එ සැපයට වහල් උනොත් වෙන්නෙ නිකන් මානසික අවපිඩන තත්වයන් ඇති වෙන එක,සැපයක් කියන එකේ සත්‍ය නිර්වචනය තියෙන්නෙ ලිංගික උත්තෙජනයේ නෙමෙයි,එක කෙටි කාලිනයි... .ගැහැණිය පිරිමි සැපයට වහල් උනාමත් එකමයි වෙන්නෙ...කඩ ගානෙයි,සාප්පු ගානෙයි ගිහිනුත් ඔකද හොයන්නෙ ??? එක හරි යන වැඩක් නෙමෙයි.....ඔය සැප ගන්න අවස්ථාවක් සහ කාලයක් යොදාගන්න ඔනේ,අනික් හැම වෙලාවෙමත් ඔක නම් ඔලුවේ තියෙන්නෙ ෆෙල් තමා...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මගේ දෙවෙනි කමේන්ට් එක බලන්න මචං,ස්ත්‍රි සැපය භුක්ති විඳිම කිසිම ප්‍රශ්නයක් නැ,නමුත් එය සැපයක් කිව්වට සැපයක් නෙමෙයි එකයි ඊනියා කිව්වෙ.නමුත් එ සැපයට වහල් උනොත් වෙන්නෙ නිකන් මානසික අවපිඩන තත්වයන් ඇති වෙන එක,සැපයක් කියන එකේ සත්‍ය නිර්වචනය තියෙන්නෙ ලිංගික උත්තෙජනයේ නෙමෙයි,එක කෙටි කාලිනයි... .ගැහැණිය පිරිමි සැපයට වහල් උනාමත් එකමයි වෙන්නෙ...කඩ ගානෙයි,සාප්පු ගානෙයි ගිහිනුත් ඔකද හොයන්නෙ ??? එක හරි යන වැඩක් නෙමෙයි.....

    ow mata pita gaanu dakkata kisi deyak hethenne na un heluwen giyath... boru wadak
     
    • Like
    Reactions: 001flyD

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මගේ දෙවෙනි කමේන්ට් එක බලන්න මචං,ස්ත්‍රි සැපය භුක්ති විඳිම කිසිම ප්‍රශ්නයක් නැ,නමුත් එය සැපයක් කිව්වට සැපයක් නෙමෙයි එකයි ඊනියා කිව්වෙ.නමුත් එ සැපයට වහල් උනොත් වෙන්නෙ නිකන් මානසික අවපිඩන තත්වයන් ඇති වෙන එක,සැපයක් කියන එකේ සත්‍ය නිර්වචනය තියෙන්නෙ ලිංගික උත්තෙජනයේ නෙමෙයි,එක කෙටි කාලිනයි... .ගැහැණිය පිරිමි සැපයට වහල් උනාමත් එකමයි වෙන්නෙ...කඩ ගානෙයි,සාප්පු ගානෙයි ගිහිනුත් ඔකද හොයන්නෙ ??? එක හරි යන වැඩක් නෙමෙයි.....ඔය සැප ගන්න අවස්ථාවක් සහ කාලයක් යොදාගන්න ඔනේ,අනික් හැම වෙලාවෙමත් ඔක නම් ඔලුවේ තියෙන්නෙ ෆෙල් තමා...
    එහෙම කාල කලමනාකරණය කරලා සැප ගන්ඩ තිබුනා රිලයබල් විදියට හරි හමන් ගෑනියෙක් හිටියනම්. සැප ගන්ඩ තිබ්බනම් හොදයි, ඒත් මට නම් ලොකූම ප්‍රයෝරිටියක් නෙමේ. මම ආසයි ඩ්‍රින්ක් එක දාන්ඩ. ගෑනුන්ට වඩා ප්‍රයෝරිටියක් මම ඒකට දෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    .මාත් ශේප් එකේ පස්සෙන්ම ගියා ඒකිගේ කාර් එක ගාවටම....කාර් එක ලගට ගියාම් පස්සේ, මන් ඇහුවා හෙල්ප් එකක් ඕනේද කියලා
    Apoo simp. Ehema kello set wen na yko.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    අද ආපිකෝ එකේ දැක්කා මචන් කෑල්ලක් උබලට කියන්න top notch ඒකි...එකී ඇදන් හිටියේ නිකන් swimming kit එකක් වගේ ඇදුමක් 😋....පල්ලෙහත් open උඩත් open...මාරම ලස්සනයි🥺....පොඩ්ඩක් නැමුනොත් Back side එලියේ😉....ඒ තරම් short ඇදුමක්....උඩ ටික නම් ඉතින් කියලා වැඩක් නෑ.....😋
    ඒකිගේ පස්සෙන්ම ගියා ඒකි යන යන සෙක්ශන් වලටම...ඒකීට ගානක් වත් නෑ...මොකද හැම එකාම බලන්නේ ඒකි දිහා....පස්සේ කැශියර් එකේදී සෙට් උනා මගේ පස්සෙන් හිටියේ....
    යද්දී එකටමයි දෙන්නම Exit උනේ...මාත් ශේප් එකේ පස්සෙන්ම ගියා ඒකිගේ කාර් එක ගාවටම....කාර් එක ලගට ගියාම් පස්සේ, මන් ඇහුවා හෙල්ප් එකක් ඕනේද කියලා.."නෝ තෑන්ක්ස්" කියලා හිනාවක් දාලා ගියා....☹️

    කවදා වත්තල ආපිකෝ එකට ගියත් ඔය වගේ පට්ට කදක් සෙට් වෙනවාමයි....හැබැයි ඒ වෙලාවට ටෝක් කරන්න තේරෙන්නේ නෑ බන්...එක්කෝ උන් හස්බන්ඩ් ලා එක්ක එන්නේ...නැත්තම් සට පට ගාලා බඩු ටික අරන් යනවා....සුපර්මාකට් වල කෑලි එහෙම සෙට් වෙලා තියනවද උබලට? ඔය ගොඩේ කෑලි නෙමෙයි...පොඩ්ඩක් upper standard කෑලි එහෙම...කොහොමද උබලා talk කරන්නේ ඒ වගේ උන්ව....Rich type කෙල්ලොන්ගේ mindset eka kohomada?
    අනිද්දට ඉස්කෝලේ පටන් ගන්නවා. Homework ඉවරකරලා ඕන දෙයක්
     
    • Haha
    Reactions: HKavinda and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?
    "සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ" - කටේ මසුරන් දාන්න වටින කතාවක්. මටත් ටික ටික ඔහොම හිතෙන්න අරන් තියෙන්නේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?
    Best Answer, Elakiriya asahanaya athi karana thanak bawata path weema walakwamu....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    kWeg2au.jpeg

    8y0v2R5.jpeg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    වත්තල ආපිකෝ එක කියන්නේ උබල හිතනවා වගේ ඩස්ප කෑලි එන තැනක් නෙමෙයි...weekend davasaka ගිහින් බැලුවොත් තේරෙයි ඒකට බහින කෑලි ටික....
    ------ Post added on Mar 5, 2022 at 7:22 PM
    catholic areas wala komath supiri kello inne church ekakata gihin balpnko :love:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    supermarket walin kello talk karanna koheda bung :baffled:

    Ubata honda molak nam set wenna bari naa honda compliment ekake dila :P. Decent kellake unath maximum hinawak dawi echaraiyi.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    සුපර් මාකට් කෑලි ගැන වැඩි විස්තර සදහා @Solo Rider අමතන්න. මේ ෆිල්ඩ් එකේ කෙල පැමිනි උත්තමයෙක් තමා එතුමා
     
    • Haha
    • Wow
    Reactions: saja and Solo Rider