supermarket /hotels වල ඉන්න අයට අමතර ගානක්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    supermarket /hotels වල ඉන්න අයට අමතර ගානක්

    supermarket /hotels වල ඉන්න අයට අමතර ගානක්


    මචන් පොඩි business 1 ක් පටන් ගත්තා ,water bottle තාමා කරන්නේ මටත් help 1 දෙන ගමන් උබලටත් ගානක් හොයාගන්න පුළුවන් .

    මචන් උබලගේ supermarket /hotels /office වලට water bottle supply කරන්න සෙට් කරලා දීපල්ලා /අනිවාර්යෙන්ම මාසෙට commission 1 දෙනවා business 1 හැටියට

    ISO /SLS තියනවා බය වෙන්න එපා .

    තාම ප්ලාන්ට් 1 හදන ගමන් next month ෆොටෝ ටිකක් දාන්නම් .


    help විදිහට බුම්ප් 1 හරි දාන්න ,
     
    • Like
    Reactions: kellsupun

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොක්කෙන්ම සුභ පතතනවා මචන් ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වෙන්නයි කියලා :P
     
    • Like
    Reactions: AnurangaSS

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    congrats!!

    plant eke podi lab ekakuth hadapan. hama batch ekakinma sample ekak test karapan. random sample ekak water board ekata kiyalath test karawa ganin. test reports ekka loku companies walata katha karapan. american and sprout dekama ohoma karanawa kiyala talks deela thama business eka ganne.