maruu
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Jan 26, 2015 #122 සුපිරි මචෝ අපේ රටේ කෙල්ලොත් පාන් වගේ, මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Jan 27, 2015 #123 කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී. කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී. ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී. සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී. සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී. හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී. සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී. සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී. මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී. සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී. සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී. සමන්මලී ත්රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී.
කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී. කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී. ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී. සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී. සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී. හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී. සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී. සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී. මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී. සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී. සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී. සමන්මලී ත්රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී.
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Jan 27, 2015 #129 rep dunna hamotama thanks wewa..
Mawkiri(මව්කිරි) Member Aug 5, 2014 1,116 74 0 Babalanthe (බාබාලන්තෙ) Jan 27, 2015 #130 Patta oi And rep
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Jan 27, 2015 #138 You must spread some Reputation around before giving it to Mr. Shan again.
nml Active member Jul 19, 2006 151 38 28 Jan 27, 2015 #140 විවාහයට හේතුව - තේරුම් නොගැනීම දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම