Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA

ඒක තමයි බන් දැනට අරන්ම නෑ supplement එකක් කෑම වලින් ගේම ගහන් ඉන්නවා :P whey එකක් හිමිට ගසන්න කියල බැලුවේ, එල බන් :cool:

එළකිරි මචං :D උඹගේ goal එක, workout එක, nutrition intake එක, rest & recovery time මත තමයි ඉතින් හැම දේම depend වෙන්නේ ;) good luck!
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
Hoda whey Protein ekak ganna puluwan place ekak kiyannako Colombo wala.
Fake ewa thiyenawa kiyala godak aya kiyanawa/

ඕකට මචං හරි උත්තරයක් දෙන්න අමාරුයි :baffled: එකම shop එක ගැන 10දෙනෙක් ගෙන ඇහුවොත් අදහස් 10ක් කියන්නේ :rolleyes: ඉතින් කොහොමද බං වගකීමෙන් කියන්නේ අතන හොඳයි, මෙතන හොඳයි කියලා :eek: උඹ කඩවත ද? :confused:
 
  • Like
Reactions: djprabhath

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Whey protein & Isolate whey protein කියන දෙක පටලවගන්න එපා :baffled:, මේ කියන්නේ whey protein දෙකක් ගැන ;), Isolate whey proteinකියන්නේ, whey protein වලත් තවත් purified version එකක් :yes:, මේකේ whey protein percentage එක වැඩියි මනුත් carbohydrates & fats නැහැ :no:

    ඔයා වගේ කෙනෙක්ට isolate whey එකක් use කරන එක පාඩුයි :dull:, normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට :D

    weight gain කරන්න නම් ඔයා දවස තුලදී ගන්න carbohydrate & healthy fats quantity එක වැඩි කරගන්න ඕනා :yes: whey protein එකක් මගින් weight gain එකකට support එකක් වෙන්නේ බොහොම අඩුවෙන් :)

    appetite එක වැඩිකරගන්න නම් ඉතින් body එකට වැටෙන vitamins & minerals වැඩි වෙන්න ඕනා :yes:, ඔයාට fruits & vegetables වලින් vitamins එනවා අඩුයි කියලා හිතෙනවා නම් multivitamin එකක් පාවිච්චි කරාට කමක් නැහැ ;)

    මෙහෙමයි මචං protein powder එකක තියෙන bcaas quantity එකයි pure bcaas product එකක තියෙන quantity එකයි වෙනස් :) , ඔතනදි බලපාන්නේ ඔයාගේ goal එක සහ extra bcaas use කරන්න තරම් ඔයා කොච්චර hard workout එකක් කරනවද කියන එකයි :yes:

    eka thamai man jathi 3nma ahuwe.
    on gold eke bcaa percentage eka adui combat ekata wada mata mathaka widihata. iso eke pure isolated whey.

    wade thiyenne kana wade karanna sahenna amarui :baffled: apetite ekata wada expenses. hoda stable income ekak nathuwa nam be echchara wiadam karanna.

    mata bcaa amount ekanam wadagath. moko football practices uth thiyanwa. man godak welawata gym iwara karala thamai yanne. eka wena dawasak karanna be. time managable ne.
    anika tikak re wela aharagena innawa. ithin muscle recovery and health gena hithala wenama bcaa ekak ganna hithuwa.

    mewai stress ekai nutrition hariyata watennathi hindai thamai whey ekak ganna baluwe with a bcaa. naththam results madi worksout karata.
    Thama man ekama thana hira wela dan masa 4k 5k wage.

    Bench - 115lb
    squats - 155lb
    deadlift - 180/185 lb

    :sorry:
     
    gold standard whey protein එක හොඳයි :) , හැබැයි ඔයාගේ body එකට මොන විදියට ඒක react කරයිද කියලා මොන ජගතෙකුටවත් ටක්කෙටම කියන්න බැහැ:no:, අනිත් එක තමයි ඔයාගේ workout එකට හරියන විදියට nutrition ඔයාගේ ඇඟට වැටෙන්න ඕනේ;) ... ඕකේ තියෙන scoop එකෙන් දවසට 2ක් වත් අඩුම ගන්න :yes:

    අනිවා මචෝ. එක ඇත්ත

    මගේ පකේ ෆොටෝ එකක් එපාද මචන්? :baffled:
    ඇයි ඔය බාස් වැඩ කරන මිනිස්සු
    නාට්ටාමියෝ එහෙම ඇඟ හදන් තියෙන්නෙ සප්ලිමන්ට් ගහලද?
    උඹ පෝෂන් උපදේසකයෙක් හම්බවෙලා අහපන් බැරිද කියලා
    එහෙම එකෙක් තමා කිව්වෙ පිටි නොගහා ඇඟ හදන්න පුලුවන් කියලා

    ඇයි මචෝ කුණුහරප කියන්නේ, හා කිව්වා වගේම පුලුවන්නම් මේකේ පොස්ට් 1 "මගේ පකේ ෆොටෝ එකක් එපාද මචන්? " දන්න බලන්න. පටලව ගන්න එපා bodybulding and නාට්ටාමි course 1 දෙකක්.

    Whey protein & Isolate whey protein කියන දෙක පටලවගන්න එපා :baffled:, මේ කියන්නේ whey protein දෙකක් ගැන ;), Isolate whey proteinකියන්නේ, whey protein වලත් තවත් purified version එකක් :yes:, මේකේ whey protein percentage එක වැඩියි මනුත් carbohydrates & fats නැහැ :no:

    ඔයා වගේ කෙනෙක්ට isolate whey එකක් use කරන එක පාඩුයි :dull:, normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට :D

    weight gain කරන්න නම් ඔයා දවස තුලදී ගන්න carbohydrate & healthy fats quantity එක වැඩි කරගන්න ඕනා :yes: whey protein එකක් මගින් weight gain එකකට support එකක් වෙන්නේ බොහොම අඩුවෙන් :)

    :yes:

    appetite එක වැඩිකරගන්න නම් ඉතින් body එකට වැටෙන vitamins & minerals වැඩි වෙන්න ඕනා :yes:, ඔයාට fruits & vegetables වලින් vitamins එනවා අඩුයි කියලා හිතෙනවා නම් multivitamin එකක් පාවිච්චි කරාට කමක් නැහැ ;)

    :yes:

    මෙහෙමයි මචං protein powder එකක තියෙන bcaas quantity එකයි pure bcaas product එකක තියෙන quantity එකයි වෙනස් :) , ඔතනදි බලපාන්නේ ඔයාගේ goal එක සහ extra bcaas use කරන්න තරම් ඔයා කොච්චර hard workout එකක් කරනවද කියන එකයි :yes:

    ඒක තමයි බන් දැනට අරන්ම නෑ supplement එකක් කෑම වලින් ගේම ගහන් ඉන්නවා :P whey එකක් හිමිට ගසන්න කියල බැලුවේ, එල බන් :cool:
    :yes: එල මාත් ගොඩ දාගත්තේ එහෙම තමයි මචෝ

    අහ්හ් එහෙමද මචං ;) එල නෙහ් වැඩ කරා නම් එච්චරයි :cool:
    ඒ පිනෙන් උබෙත් ඇග හොදට හැදියන් ජය

    Hoda whey Protein ekak ganna puluwan place ekak kiyannako Colombo wala.
    Fake ewa thiyenawa kiyala godak aya kiyanawa/

    සහතික ඇත්ත :yes:
     
    ඕකට මචං හරි උත්තරයක් දෙන්න අමාරුයි :baffled: එකම shop එක ගැන 10දෙනෙක් ගෙන ඇහුවොත් අදහස් 10ක් කියන්නේ :rolleyes: ඉතින් කොහොමද බං වගකීමෙන් කියන්නේ අතන හොඳයි, මෙතන හොඳයි කියලා :eek: උඹ කඩවත ද? :confused:

    මචෝ උබට supp ගැන හොද දැනීමක් තියනවා, දිගටම මේ වැඩේ කරගෙන යමු, ජය වේවා
    VK
    :yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    eka thamai man jathi 3nma ahuwe.
    on gold eke bcaa percentage eka adui combat ekata wada mata mathaka widihata. iso eke pure isolated whey.

    wade thiyenne kana wade karanna sahenna amarui :baffled: apetite ekata wada expenses. hoda stable income ekak nathuwa nam be echchara wiadam karanna.

    mata bcaa amount ekanam wadagath. moko football practices uth thiyanwa. man godak welawata gym iwara karala thamai yanne. eka wena dawasak karanna be. time managable ne.
    anika tikak re wela aharagena innawa. ithin muscle recovery and health gena hithala wenama bcaa ekak ganna hithuwa.

    mewai stress ekai nutrition hariyata watennathi hindai thamai whey ekak ganna baluwe with a bcaa. naththam results madi worksout karata.
    Thama man ekama thana hira wela dan masa 4k 5k wage.

    Bench - 115lb
    squats - 155lb
    deadlift - 180/185 lb

    :sorry:

    නින්ද අත්‍යාවශ්‍යයි මචං, පැය 7ත් - 8ත් අතර බාධාවකින් තොරව අපි ලබන නින්දෙන් අපේ ඇඟට ලැබෙන recovery එක ඔය මොන supplement එකක් බීලවත් ගන්න බැහැ :no: පුළුවන් උපරිම උත්සාහ කරන්න ඔයාගේ නිදාගන් වෙලාව වැඩි කරගන්න. එකෙන් ඔයාගේ ඔය අඩු වෙලා තියෙන performance වැඩි වෙයි ;):yes:

    MP Combat Powder - 2 scoops a day minimum on training days
    ON 100% Gold Standard Whey - 2-3 scoops a day minimum on training days
    Dymatize ISO 100 Isolate Whey - 2 scoops a day minimum on training days

    BCAA - while on football practices

    උඹ මචං professional football play කරනවද? :D Nutrition වලට නම් ඉතින් පොඩ්ඩක් වියදම් වෙනවා මචං :baffled::yes:

    Thama man ekama thana hira wela dan masa 4k 5k wage.

    Bench - 115lb
    squats - 155lb
    deadlift - 180/185 lb

    :sorry:

    ඔය එක තැන හිර වීම supplement එකක අඩුපාඩුවක්ම නෙමෙයි මචං:no:, ඕක ඔයාගේ training methods වල ප්‍රශ්නෙකුත් වෙන්න පුළුවන්:baffled::yes:, ඒවාට දෙන professional solutions value එකක් එක්ක නේ බං එන්නේ :nerd:
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    මචෝ උබට supp ගැන හොද දැනීමක් තියනවා, දිගටම මේ වැඩේ කරගෙන යමු, ජය වේවා
    VK
    :yes:

    Thanks මචං :D, උඹත් දන්නා දන්නා විදියට ඔලුව දන්නා මචං :yes: සමහරුන්ට තේරුම් කරන්න අමාරුයි :rolleyes:, නමුත් පුළුවන් අයට පුළුවන් විදියට, මටත් බඩේ පාර වදින්නේ නැති වෙන්න උපරිම සප් එකක් දෙන්නයි බලාපොරොත්තුව :):yes:
     
    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    machan

    whey cool water walin gahanne nethuwa normal water (ඇල් වතුර ) walin gehuwoth aulda ?
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Machn mama Nitro Tec use keranne, eka workout keranne nethi dawastath bonna onada.
    mama workout kerana dawasata witharak scoop 2k gahanwa eka shape da.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Machn mama Nitro Tec use keranne, eka workout keranne nethi dawastath bonna onada.
    mama workout kerana dawasata witharak scoop 2k gahanwa eka shape da.

    උඹ අර අලුත් workout එක නේද කරන්නේ දැන්? දැන් පටන් අරන් කොච්චර දවස් ද?:confused: body එකේ වෙනසක් තියෙනවද?:confused: workout කරන්නේ නැති දවසටත් scoop එකක් වත් ඇඟට වැටෙනවා නම් හොඳයි මචං:D , පුලුවන්නම් intra-workout bcaas එකක් ගන්න :yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Energy eka wadi wenna hoda mokakda

    ප්‍රශ්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං, energy එක වැඩි වෙන්න ඕනේ කියලා ඔය බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වෙලවක්දීද?:confused: energy එක අඩුයි කියලා ඔයාට දැනෙන්නේ මොන වෙලවේදීද?:eek: ඔයා හිතන විදියට energy එක අඩු වෙන්න හේතුව මොකද්ද?:baffled:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Bodybuilding.com eken mega mass nam ganna epa echcharai kiyanna thiyenne thani jarawak denne nikan piti ekak bona eka ita wada hondai araka nam kisima wadak na
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    නින්ද අත්‍යාවශ්‍යයි මචං, පැය 7ත් - 8ත් අතර බාධාවකින් තොරව අපි ලබන නින්දෙන් අපේ ඇඟට ලැබෙන recovery එක ඔය මොන supplement එකක් බීලවත් ගන්න බැහැ :no: පුළුවන් උපරිම උත්සාහ කරන්න ඔයාගේ නිදාගන් වෙලාව වැඩි කරගන්න. එකෙන් ඔයාගේ ඔය අඩු වෙලා තියෙන performance වැඩි වෙයි ;):yes:

    MP Combat Powder - 2 scoops a day minimum on training days
    ON 100% Gold Standard Whey - 2-3 scoops a day minimum on training days
    Dymatize ISO 100 Isolate Whey - 2 scoops a day minimum on training days

    BCAA - while on football practices

    උඹ මචං professional football play කරනවද? :D Nutrition වලට නම් ඉතින් පොඩ්ඩක් වියදම් වෙනවා මචං :baffled::yes:

    ඔය එක තැන හිර වීම supplement එකක අඩුපාඩුවක්ම නෙමෙයි මචං:no:, ඕක ඔයාගේ training methods වල ප්‍රශ්නෙකුත් වෙන්න පුළුවන්:baffled::yes:, ඒවාට දෙන professional solutions value එකක් එක්ක නේ බං එන්නේ :nerd:

    ninda nam godak wadagath thamai. manage karan karanna one.

    professional gahanne ne ban :D echchara hodata be. man campus eke karanne. First year rowing kare. eka mita wada hapan. :D sahenna endurance. Muscles nam hadennema ne. thiyana ganata strength wadi wenawa. passe man nawaththuwa yam yam dewal nisa :D dan enjoy karanna football play karanne. ekath hodata practice karoth team ekata play karanna puluwan.

    ne machan. training methods wenna be. moko man issellama hithuwe oka thama. overtrain wenawa, hamadama eka wage train wenawa.. owa hinda adu karala training wenas karala kara.
    eth improvements madi una. ita passe gains enne ne kiyala danenakota stress enawa..
    thawa ithin fatigue, less recovery, depression... oya hemadema balapanawa...
    okkoma goda daganna hodata kanna one. nathuwa amarui.. ita passe thamai anith ewa hadaganna puluwan..

    kohomath man masa 3k 4k hariyata 3 times a week train kare ne.. dan apahu non stop karanna one.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    ප්‍රශ්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං, energy එක වැඩි වෙන්න ඕනේ කියලා ඔය බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වෙලවක්දීද?:confused: energy එක අඩුයි කියලා ඔයාට දැනෙන්නේ මොන වෙලවේදීද?:eek: ඔයා හිතන විදියට energy එක අඩු වෙන්න හේතුව මොකද්ද?:baffled:

    Mama udeta sellam karanne . Mokuth nokaa thamai sellam karanne.

    Mama reta kanneth godak aduwen

    Mata weight gahaddi tikak amarui

    Mata shedule eka ikmanata ahanna oni 1 hr athulatha

    Mama pre workout walata kamathi na :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Bodybuilding.com eken mega mass nam ganna epa echcharai kiyanna thiyenne thani jarawak denne nikan piti ekak bona eka ita wada hondai araka nam kisima wadak na

    bodybuilding.lk ද? bodybuilding.com ද?:confused: උඹ කොහෙන්ද ගත්තේ?:rolleyes: මොකද්ද උනේ කියලා හරියටම කියපන් බලන්න?:eek:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    injection, tablet
    gahana eka case da bn.
    creating walata monawada hoda supplement ?

    මට මුලින්ම කියපන්කො ඇයි උඹ injections/tablets වගේ දේවල් ගන්න හිතන්නේ?:rolleyes: මොකද්ද උඹේ ultimate goal එක?:rolleyes:
    උඹ අහන්නේ creatine ගැනද?:confused: පැහැදිලි නැහැ?:baffled:
     
    Similar threads