මචං උඹ gym එකේ කරන workout එක උඹගේ football practices (football skill developments) වලට අදාළ workout එකක් ද කරන්නේ?

උඹට football coach කෙනෙක් දුන්න workout එකක් ද?
මේකයි මචං උඹ දන්නවා ඇති නේ අපි මොකක් හරි ක්‍රීඩාවක් කරනකොට ඒකට අදාලව අපේ හැකියාවන් වර්ධනය කිරීමේ ව්‍යායාම පුහුණුවීම් වල තමයි යෙදෙන්නේ

... එතකොට සාමාන්‍යයෙන් කායවර්ධකයෙක් හා සමානව හෝ ඒ ආසන්නව මුළු ශරීරයේම මාංශ පේශි වර්ධනයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට

(ක්‍රීඩාව අනුව මේක වෙනස් වෙනවා

) , training methods, training techniques කිව්වම සැහෙන්න ලොකු scope එකක් තියෙන subject එකක් මචං

, උඹට football play කරන ගමන් ලොකුවට muscle gains ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ මචං

, මොකද muscle gain වෙනකොට අනිත් පැත්තෙන් ඔයාගේ skill development එක decrease වෙන්න පුළුවන්
nutrition මදි කමත් හේතුවක් තමා මචං

... අනික stress, fatigue, depression, not enough rest නිසා ඔයාව less recovery තත්වයට පත් වෙනවා

... ඒ වගේම එම හේතු නිසාම ඕනෑම හොඳ ක්‍රීඩකයෙකුගේ පසුබෑමක් වෙන්න පුළුවන්

, ක්‍රීඩකයෙක් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙකුගේ උනත් එදිනෙදා ජීවිතයේ කරන වැඩ වල පසුබෑමක් ඇති වෙනවා
