Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mama udeta sellam karanne . Mokuth nokaa thamai sellam karanne.

    Mama reta kanneth godak aduwen

    Mata weight gahaddi tikak amarui

    Mata shedule eka ikmanata ahanna oni 1 hr athulatha

    Mama pre workout walata kamathi na :(

    workout patan ganna kalin coffee wage deyak ganna. hoda booster ekak
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ninda nam godak wadagath thamai. manage karan karanna one.

    professional gahanne ne ban :D echchara hodata be. man campus eke karanne. First year rowing kare. eka mita wada hapan. :D sahenna endurance. Muscles nam hadennema ne. thiyana ganata strength wadi wenawa. passe man nawaththuwa yam yam dewal nisa :D dan enjoy karanna football play karanne. ekath hodata practice karoth team ekata play karanna puluwan.

    ne machan. training methods wenna be. moko man issellama hithuwe oka thama. overtrain wenawa, hamadama eka wage train wenawa.. owa hinda adu karala training wenas karala kara.
    eth improvements madi una. ita passe gains enne ne kiyala danenakota stress enawa..
    thawa ithin fatigue, less recovery, depression... oya hemadema balapanawa...
    okkoma goda daganna hodata kanna one. nathuwa amarui.. ita passe thamai anith ewa hadaganna puluwan..

    kohomath man masa 3k 4k hariyata 3 times a week train kare ne.. dan apahu non stop karanna one.

    මචං උඹ gym එකේ කරන workout එක උඹගේ football practices (football skill developments) වලට අදාළ workout එකක් ද කරන්නේ?:confused: උඹට football coach කෙනෙක් දුන්න workout එකක් ද?:confused:

    මේකයි මචං උඹ දන්නවා ඇති නේ අපි මොකක් හරි ක්‍රීඩාවක් කරනකොට ඒකට අදාලව අපේ හැකියාවන් වර්ධනය කිරීමේ ව්‍යායාම පුහුණුවීම් වල තමයි යෙදෙන්නේ :cool:... එතකොට සාමාන්‍යයෙන් කායවර්ධකයෙක් හා සමානව හෝ ඒ ආසන්නව මුළු ශරීරයේම මාංශ පේශි වර්ධනයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට :no: (ක්‍රීඩාව අනුව මේක වෙනස් වෙනවා;)) , training methods, training techniques කිව්වම සැහෙන්න ලොකු scope එකක් තියෙන subject එකක් මචං :), උඹට football play කරන ගමන් ලොකුවට muscle gains ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ මචං:nerd:, මොකද muscle gain වෙනකොට අනිත් පැත්තෙන් ඔයාගේ skill development එක decrease වෙන්න පුළුවන් :baffled:

    nutrition මදි කමත් හේතුවක් තමා මචං :yes:... අනික stress, fatigue, depression, not enough rest නිසා ඔයාව less recovery තත්වයට පත් වෙනවා :(... ඒ වගේම එම හේතු නිසාම ඕනෑම හොඳ ක්‍රීඩකයෙකුගේ පසුබෑමක් වෙන්න පුළුවන්:baffled:, ක්‍රීඩකයෙක් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙකුගේ උනත් එදිනෙදා ජීවිතයේ කරන වැඩ වල පසුබෑමක් ඇති වෙනවා:(:yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Mama udeta sellam karanne . Mokuth nokaa thamai sellam karanne.

    Mama reta kanneth godak aduwen

    Mata weight gahaddi tikak amarui

    Mata shedule eka ikmanata ahanna oni 1 hr athulatha

    Mama pre workout walata kamathi na :(

    නිරාහාරව ව්‍යායාම වල යෙදීම ශරීරයට අහිත කරයි මචං :yes:... ඔය උදේට ව්‍යායාම වල යෙදෙන්න කලින් ආහාර වේලක් ගන්න ඕනා. :yes: 1hour වලින් ඉවර කරන්න ඔයාගේ body එකේ energy තියෙන්න ඕනා;), අනිත් එක ඔයාගේ workout එක සහ ඔයා workout එකේ exercises වලට use කරන weight volume එකත් බලපානවා :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මචං උඹ gym එකේ කරන workout එක උඹගේ football practices (football skill developments) වලට අදාළ workout එකක් ද කරන්නේ?:confused: උඹට football coach කෙනෙක් දුන්න workout එකක් ද?:confused:

    මේකයි මචං උඹ දන්නවා ඇති නේ අපි මොකක් හරි ක්‍රීඩාවක් කරනකොට ඒකට අදාලව අපේ හැකියාවන් වර්ධනය කිරීමේ ව්‍යායාම පුහුණුවීම් වල තමයි යෙදෙන්නේ :cool:... එතකොට සාමාන්‍යයෙන් කායවර්ධකයෙක් හා සමානව හෝ ඒ ආසන්නව මුළු ශරීරයේම මාංශ පේශි වර්ධනයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට :no: (ක්‍රීඩාව අනුව මේක වෙනස් වෙනවා;)) , training methods, training techniques කිව්වම සැහෙන්න ලොකු scope එකක් තියෙන subject එකක් මචං :), උඹට football play කරන ගමන් ලොකුවට muscle gains ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ මචං:nerd:, මොකද muscle gain වෙනකොට අනිත් පැත්තෙන් ඔයාගේ skill development එක decrease වෙන්න පුළුවන් :baffled:

    nutrition මදි කමත් හේතුවක් තමා මචං :yes:... අනික stress, fatigue, depression, not enough rest නිසා ඔයාව less recovery තත්වයට පත් වෙනවා :(... ඒ වගේම එම හේතු නිසාම ඕනෑම හොඳ ක්‍රීඩකයෙකුගේ පසුබෑමක් වෙන්න පුළුවන්:baffled:, ක්‍රීඩකයෙක් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙකුගේ උනත් එදිනෙදා ජීවිතයේ කරන වැඩ වල පසුබෑමක් ඇති වෙනවා:(:yes:

    ne ne. man muscle building schedule ekak karanne machan. :)
    football secondary.

    aththa thamai. muscle building gena echchara hopes thiyaganna amarui endurance sport ekak karaddi. ekath eka hethuwak man rowing nawaththanna. football echchara hardcore ne. arakath ekka shape eke karan yanna puluwan. anika mage main focus eka thiyenne ekata nemei muscle building walata. godakma lean, agile body ekak. body fat 5% wage.

    performance ekka muscles hadaganna puluwan. godakma ethakota explosiveness, quickness hadanna one. eth practices waladi ehemama muscle building with these things focus karanne ne.
    man mage schedule eka e widihata galapena widihata hadagena karanawa.

    nutrition thamai wadagathma de. moko e wage tikak mahansi wenawanam hodata calories ganna one. ekai methana thiyana lokuma aula.

    1. echchara food & supplements walata spend karanna tharam position ekaka nemei man thawama inne.
    2. Campus canteens wala kema sahenna ganan adu unath katewath thiyanna be :angry: kisima wagakimak nathuwa hadanne. ekko ganan wadi karala hodata dunnanam eth kamak ne..

    ithin puluwan widihata karagena yanawa kohoma hari gemak dila :yes:
     
    දැනට උඹේ body fat percentage එක කීයද?:confused:

    උඹ board වෙලාද ඉන්නේ?:confused:

    performance ekka muscles hadaganna puluwan. godakma ethakota explosiveness, quickness hadanna one.

    ඔන්න ඕක පොඩ්ඩක් අසාර්ථකයි මචං:baffled: , හේතුව එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අපි develop කරන skills වෙනස්, ඉතින් එතැනදී ඒ ඒ muscle groups ඒ ඒ skills වලට හරියන විදියට develop කරනකොට , අපිට ඒ muscle group එකේ muscle development එකක් වෙනවා අඩුයි:(, strength, power, speed, වැඩි වෙන්න පුළුවන් එත් muscular development එකක් එහෙම ලොකුවට වෙන්නේ නැහැ :no:
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    machan mama ude sellen karanne. 5.30 negitinne. 6ta gym eke.

    ude negitala fresh milk 400 - 500 ml wage bila yanne. e athida?

    deadlift , squat waladi amaruri (mahansi aand strength ne).

    workout eka patan ganna kalin creatine ekak gannada?

    creatine walata loading cycle ekak onada?

    Thanks
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැනට උඹේ body fat percentage එක කීයද?:confused:

    උඹ board වෙලාද ඉන්නේ?:confused:

    ඔන්න ඕක පොඩ්ඩක් අසාර්ථකයි මචං:baffled: , හේතුව එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අපි develop කරන skills වෙනස්, ඉතින් එතැනදී ඒ ඒ muscle groups ඒ ඒ skills වලට හරියන විදියට develop කරනකොට , අපිට ඒ muscle group එකේ muscle development එකක් වෙනවා අඩුයි:(, strength, power, speed, වැඩි වෙන්න පුළුවන් එත් muscular development එකක් එහෙම ලොකුවට වෙන්නේ නැහැ :no:

    sorry body fat 10%-15% wage.
    5% kiwwe waradila.

    danatath e wage athi.

    ne puluwan. oya kiyanne performance walata isolate karala karana workouts.

    ex - football nam ithin focus karanne quads, hamstrings, calfs, core muscles... godak improve karana skills thama quickness, explosiveness & leg & core strength.

    explosiveness walata thiyana exercises gamu - box jumps, jumping lunges

    quickness - resistance band exercises...

    dan leg muscle building exercises - Squats, Leg Curls, Lunges, farmes walks...

    ithin owalatama ara explosiveness, quickness exercises ekathu karanna puluwan.

    ex - explosive squats, curls - you come back up explosively

    naththan workout ekathu karaganna puluwan. resistance training with muscle building.

    Leg exercises hinda ehema maha loku balapamak wenne ne.
    Squats & lunges witharakma athi leg muscles build karanna. e atharema arawath ekathu karama sarthakai.
    professional footballers lath ehema thamai karanne.

    Ehema kiyala hoda body ekak thiyagena inna echcharama balapanne ne nutrition, rest & sleep thiyanawanam. Hodata body eka thiyagena inna pro footballers la ona tharam innawa.
    hodama examples thamai ronaldo, hulk, zlatan, ramos, kroos.. even messi. hoda physique ekak thiyanawa..
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    machan mama ude sellen karanne. 5.30 negitinne. 6ta gym eke.

    ude negitala fresh milk 400 - 500 ml wage bila yanne. e athida?

    deadlift , squat waladi amaruri (mahansi aand strength ne).

    workout eka patan ganna kalin creatine ekak gannada?

    creatine walata loading cycle ekak onada?

    Thanks

    උඹගේ goal එක කියපන් මචං? fat burning? muscle building? or training for any other sport?

    රෑට කන්නේ අඩුවෙන් ද?

    500ml milk එක මදියි කියලා තේරෙන්න ඕනි උඹට deadlift, squats වලදී fatigue & strenght නැති level එකකට එනවා නම් :baffled:

    creatine එක ගැන පස්සේ කතා කරමු ;), උඹ දැනට ගන්න අනිත් supplements මොනවද? :rolleyes:
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    උඹගේ goal එක කියපන් මචං? fat burning? muscle building? or training for any other sport?

    රෑට කන්නේ අඩුවෙන් ද?

    500ml milk එක මදියි කියලා තේරෙන්න ඕනි උඹට deadlift, squats වලදී fatigue & strenght නැති level එකකට එනවා නම් :baffled:

    creatine එක ගැන පස්සේ කතා කරමු ;), උඹ දැනට ගන්න අනිත් supplements මොනවද? :rolleyes:

    ude meal ekak ganna welawak ne ban.

    Muscle building machan.

    reta hondata kanawa. combat casein eka gahanwa.

    thawa combat powder use kranawa.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    eka thamai man jathi 3nma ahuwe.
    on gold eke bcaa percentage eka adui combat ekata wada mata mathaka widihata. iso eke pure isolated whey.

    wade thiyenne kana wade karanna sahenna amarui :baffled: apetite ekata wada expenses. hoda stable income ekak nathuwa nam be echchara wiadam karanna.

    mata bcaa amount ekanam wadagath. moko football practices uth thiyanwa. man godak welawata gym iwara karala thamai yanne. eka wena dawasak karanna be. time managable ne.
    anika tikak re wela aharagena innawa. ithin muscle recovery and health gena hithala wenama bcaa ekak ganna hithuwa.

    mewai stress ekai nutrition hariyata watennathi hindai thamai whey ekak ganna baluwe with a bcaa. naththam results madi worksout karata.
    Thama man ekama thana hira wela dan masa 4k 5k wage.

    Bench - 115lb
    squats - 155lb
    deadlift - 180/185 lb

    :sorry:

    Mahcan use

    MuscleTech Phase8

    changekarapan work out routine 1

    ube Body status monawa da Hight / weight /fat%

    uba foot ball gahanawanam wediya bodi building Routin 1 kata yanna epa power traning wage karapan.
    dont depend on the supps try to get real food

    my current liftings thanks to 5 X 5 strong lifts

    Back squat 340 lb
    Front squat 225lb
    squat Clean 180 lb

    Bench 235lb
    Dead lift 420lb
    Shoulder press=165 lb
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    sorry body fat 10%-15% wage.
    5% kiwwe waradila.

    danatath e wage athi.

    ne puluwan. oya kiyanne performance walata isolate karala karana workouts.

    ex - football nam ithin focus karanne quads, hamstrings, calfs, core muscles... godak improve karana skills thama quickness, explosiveness & leg & core strength.

    explosiveness walata thiyana exercises gamu - box jumps, jumping lunges

    quickness - resistance band exercises...

    dan leg muscle building exercises - Squats, Leg Curls, Lunges, farmes walks...

    ithin owalatama ara explosiveness, quickness exercises ekathu karanna puluwan.

    ex - explosive squats, curls - you come back up explosively

    naththan workout ekathu karaganna puluwan. resistance training with muscle building.

    Leg exercises hinda ehema maha loku balapamak wenne ne.
    Squats & lunges witharakma athi leg muscles build karanna. e atharema arawath ekathu karama sarthakai.
    professional footballers lath ehema thamai karanne.

    Ehema kiyala hoda body ekak thiyagena inna echcharama balapanne ne nutrition, rest & sleep thiyanawanam. Hodata body eka thiyagena inna pro footballers la ona tharam innawa.
    hodama examples thamai ronaldo, hulk, zlatan, ramos, kroos.. even messi. hoda physique ekak thiyanawa..

    උඹ කියලා තියෙන දේවල් හරි මචං, එත් ඔතනදි අපිට recreational foot ball player කෙනෙක්වයි professional elite level football player කෙනෙක්වයි compare කරන්න බැහැ නේ? :confused:

    එයාලගේ training age එක වෙනස්,nutrition plan එක වෙනස්:oo:, අනිත් එක ආසයාතික රටවල ඉන්න අයගේ ජාන සහ අනිත් රටවල ඉන්න අයගේ ජාන වලින් ශරීර වර්ධනයේදී එක එක බලපෑම් තියෙනවා ... ඒ වගේම දේශගුණික බලපෑම් නුත් ඒවාට අදාළ වෙනවා:baffled: .. මාව වැරදියට තේරුම් ගන්න එපා:sorry: , මම මේ උඹට ඇඟ හදා ගන්න බැහැ කියනවා නෙමෙයි හරිද? මම කවදාවත් කොල්ලෙක්ට එහෙම කියන්නේ නෑ :no:... එත් symmetrically balanced proportionate physique එකක් හදා ගන්න ටිකක් අමාරු වෙනවා කියන එකයි මම කියන්නේ :baffled::yes:
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    උදේට meal එකක්ම ගන්න ඕනේ නැහැ පොඩි protein shake එකක් වගේ හදා ගත්තා නම් හරි නේ ;)

    combat powder (1 scoop) ekak fresh milk dala hadagaththoth harida?

    gym yanna 30 min withara klain thama use karanna wenne
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇයි බන් මට පැයක් විතර පැන්නට පස්සේ සෙල්ලම් කරන ඒවාට බර ටිකක් වැඩියෙන් දාලා ගහද්දි වමනේ යන්න වගේ එන්නේ !! බයි එකට බර වැඩියෙන් දාලා ගහද්දි තමයි ගොඩක්ම

    *ඉස්සරම තිබ්බේ නෑ ලගකදී ඉදන්
    *සප්ලිමන්ට් මොකුත් ගන්නෑ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඇයි බන් මට පැයක් විතර පැන්නට පස්සේ සෙල්ලම් කරන ඒවාට බර ටිකක් වැඩියෙන් දාලා ගහද්දි වමනේ යන්න වගේ එන්නේ !! බයි එකට බර වැඩියෙන් දාලා ගහද්දි තමයි ගොඩක්ම

    *ඉස්සරම තිබ්බේ නෑ ලගකදී ඉදන්
    *සප්ලිමන්ට් මොකුත් ගන්නෑ

    uba ekko hodata inhale exhale karanne ne.husma thada karan rep 3k 4k gahanwa athi.hodata husma ganin.

    agata energy nethi wunamath ohoma wenawa.supplement ekak ganin.nattan glucose tikak hari bila yanna.

    oya dekama nattan ubata blood pressure.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    uba ekko hodata inhale exhale karanne ne.husma thada karan rep 3k 4k gahanwa athi.hodata husma ganin.

    agata energy nethi wunamath ohoma wenawa.supplement ekak ganin.nattan glucose tikak hari bila yanna.

    oya dekama nattan ubata blood pressure.

    එනර්ජි මදි වගේ තමයි බන් ! මොකද කලින්ට වඩා බර ගොඩක් වැඩි කරලා තියෙන්නේ දැන් ගහන.. ඒ උනත් සප්ලිමන් මොනාටවත් ගියේ නෑ.. කන කෑමෙත් වෙනසක් කලෙත් නෑ..!
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උඹ කියලා තියෙන දේවල් හරි මචං, එත් ඔතනදි අපිට recreational foot ball player කෙනෙක්වයි professional elite level football player කෙනෙක්වයි compare කරන්න බැහැ නේ? :confused:

    එයාලගේ training age එක වෙනස්,nutrition plan එක වෙනස්:oo:, අනිත් එක ආසයාතික රටවල ඉන්න අයගේ ජාන සහ අනිත් රටවල ඉන්න අයගේ ජාන වලින් ශරීර වර්ධනයේදී එක එක බලපෑම් තියෙනවා ... ඒ වගේම දේශගුණික බලපෑම් නුත් ඒවාට අදාළ වෙනවා:baffled: .. මාව වැරදියට තේරුම් ගන්න එපා:sorry: , මම මේ උඹට ඇඟ හදා ගන්න බැහැ කියනවා නෙමෙයි හරිද? මම කවදාවත් කොල්ලෙක්ට එහෙම කියන්නේ නෑ :no:... එත් symmetrically balanced proportionate physique එකක් හදා ගන්න ටිකක් අමාරු වෙනවා කියන එකයි මම කියන්නේ :baffled::yes:

    eka aththa. I agree.
    normal ganata wada tikak mahansi wenna one. :yes:

    eth man kalin kiwwa wagema man football fun ekata godakma play karanne. echchara dedicate wela thama karanne ne.

    ah anika kiyanna one masa 4k,5k wage gains improve une naththe football hinda nemei :D naththan eka imply karagena kiwwada danne ne. man ehema practices giye ne. giyath dedicate wela practice kare ne.
    godakma gains nathi une nutrition & rest madi hinda. And stress.

    monawa karath ithin hard work pays out in the end :D
     
    Last edited:

    Similar threads