supplement business පටන් ගන්නේ කෝමද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    supplement business පටන් ගන්නේ කෝමද ?

    අපි කොහොමද අඩුවට ඔරිජිනල් සප්ලිමන්ට් හොයාගන්නේ ආයි සෙල් කරන්න? ඇමරිකාවෙන් /France/ebay valin ගෙන්නුවොත් ලාබයිද ?:dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව්....deliver කරන්නේ කොහොමද ඕනේ කියන තැනට දඬු මොනරේ කියල select කරපන්...free delivery
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක තමා හොදම වැඩේ . මූත් එක්ක බිස්සන් කරන්න බැහැ
    අරින්නමයි බලන්නේ :lol::lol:

    ayeth UNP anduwak enakan uta oya business eka karanna wena nisa loku ganakata gattata uta paduwakuth naha :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තොට ඔහොම බිස්නස් කරන්න බෑ ගස්බූරුවො. හදාපිය බිස්නස් ප්ලෑන් එකක්. ටාගට් මාකට් එක, බයර්පර්සෝනා, සප්ලයි චේන් එක, රිස්ක් ඔය හැම දේම දාලා. ඊට පස්සෙ පටංගං. එලකිරි එකේ හැම ලබ්බම සර්ච් කරන්න එපා. කෝල් කරපං සප්ලිමන්ට් විකුණන කඩ දෙක තුනකට. උන්ගෙ ගණං අහපං ගන්ඩ යනවා වගේ. එහෙ ගාණ බලපං. ෂිපිං අනන් මනන්වලට යන ගණං හොයපං. බලපං ප්‍රොෆිට් මාර්ජින් එක.

    අන්තිමට උඹට කල්ලතෝනි සුද්දොත් ඕන උනා එහෙමනං
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සිම්පල් නෙ මෙයා... තට්ට ගයාන්ට කතාකරල අබිරහස් ගල් දෙබොක්කාව අස්සෙ හංගල තියන දඬුමොනරෙ යතුර ඉල්ලගන්නව..උඩින් ගියා ගත්ත ආව... ඌ යතුර දෙන්න බෑ කිවුවොත් මීවනපලානෙ ලොක්කට අහසින් ගිහින් අරගෙන එන්න කියනව...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Oke profit ne custom eke ekek alla gatte nattan.bulk gannakota supplier discount denawa.tawa expire wenna kittu ewa adu wata enawa.genuine widiyata karoth rs 1000k wath ne bottle ekakata profit eka
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Ubata monawada ona .. USA ewa vitharai karanne .. Muscletech , nutrex, RB,Musclemed , prosupp ,BSN ,, karanawa .. PM ekak dapan visthara ona nam ..