supplement help

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡




    soldier8_zps53cdbd7e.gif


    9Y7qmQ3.png

    ube bara keeyada maliye
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sellam karanawa sathiyak giyoth dekak yanne nae ban:dull: gedarath idala hitala ussanawa dumble :D thel thamai heneta hithenne fat burn gahewwoth hariyanne nethida ban :rolleyes: bada thamai adu karaganna one mage :oo:
    :(:(:(
    ඔන්න ඕකයි පුතේ වැඩේ ,,,
    එකදිගට ගහන්නේ නැතුව මේ වැඩේ කරන්න බැහැ.
    එකදිගට ගහන්නේ නැතුව belly fat එක අඩුකරන්නත් බැහැ.
    උබට පුළුවන්නම් fat burn supplement වලට යන්නේ නැතුව මෙන්න මේ schedule එක ගහපන්.
    http://www.bodybuilding.com/fun/kris-gethin-12-week-daily-trainer-intro.html
    හැබැයි මාස තුනක් ගහන්න ඕනි බන්
    නිදි මැරීම සහ අරක්කු සම්පුර්ණයෙන්ම තහනම්.
    මම පට්ට කැපවීමෙන් ඕක ගැහුවා බන් ප්‍රතිපලය අති විශිෂ්ටයි.
    බැරිනම් කියපන් මම උබට fat burn supටිකක්දෙන්නම් ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :(:(:(
    ඔන්න ඕකයි පුතේ වැඩේ ,,,
    එකදිගට ගහන්නේ නැතුව මේ වැඩේ කරන්න බැහැ.
    එකදිගට ගහන්නේ නැතුව belly fat එක අඩුකරන්නත් බැහැ.
    උබට පුළුවන්නම් fat burn supplement වලට යන්නේ නැතුව මෙන්න මේ schedule එක ගහපන්.
    http://www.bodybuilding.com/fun/kris-gethin-12-week-daily-trainer-intro.html
    හැබැයි මාස තුනක් ගහන්න ඕනි බන්
    නිදි මැරීම සහ අරක්කු සම්පුර්ණයෙන්ම තහනම්.
    මම පට්ට කැපවීමෙන් ඕක ගැහුවා බන් ප්‍රතිපලය අති විශිෂ්ටයි.
    බැරිනම් කියපන් මම උබට fat burn supටිකක්දෙන්නම් ...

    nidinam merenawa ban night duty wetunahama 15 or 10 days i hve to do night duty machan :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Yes! kathawa aththa., fake lokayak.
    උන්ට හෙන ගහනවා බන් ,,,
    ලංකාවේ කොල්ලෝ කොච්චර අමාරුවෙන්ද බන් supplement එකක් ගන්නේ
    අපේ gym එකේ මම දන්න සමහර කොල්ලෝ ඉන්නවා බන් පඩිය රු15000ක් විතර
    ඒත් උන් ඕකෙන් 11500ක් දීලා මාස දෙකකට සැරයක් whey protein එකක් ගන්නවා බන්.
    අනේ මන්දා බන් ,,උන් ගහනවා විතරයි කිසිම ප්‍රතිපලයක් නැහැ
    කිව්වාට වැඩකුත් නැහැ ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nidinam merenawa ban night duty wetunahama 15 or 10 days i hve to do night duty machan :(
    මචං නිදි මරන්න එපා කියන්නේ අපි සෙල්ලම් කරලා ගියහම ඒක recover වෙන්නේ
    නින්දේදී නිසා,,,කමක් නැහැ ඒක අතහැරපන්.
    කෑමෙන් පරිස්සම් වෙයන් ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    athine yako thawa 5k wedi karagan 70wainam oya gana ban

    why a u crying my bro ,,
    i know u looks like ''කැමිලස්ගේ ගජමෑන්''
    but if wont,,one day u can be a another arnold schwarzenegger

    මස් නැති උනාට කටු බරයි.. තෝ දුප්..
    අපේ තාත්තත් මේ කාලෙ මේ සයිස් ම තමයි ලු..

    soldier4_zps1fd655ad.gif


    9Y7qmQ3.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..




    මස් නැති උනාට කටු බරයි.. තෝ දුප්..
    අපේ තාත්තත් මේ කාලෙ මේ සයිස් ම තමයි ලු..

    soldier4_zps1fd655ad.gif


    9Y7qmQ3.png
    ඉතිං ,,,දැන් උබලගේ තාත්තා ඩයිනොසර් කෙනෙක් වගේද.
    ඔය පොර ඉන්නේ බන් උබට වඩා ලස්සනට.
    අනේ නිකං පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව.
    විහිලුවට බන් කිව්වේ ,,,
    උබේ ඇග ශේප් බන් ,,
    ඔය ලස්සනට ඉන්නේ කොල්ලා.
    තව පොඩ්ඩක් muscle එක build කරගත්තා නම් පට්ට බන් ...
    ඒකයි කිව්වේ ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතිං ,,,දැන් උබලගේ තාත්තා ඩයිනොසර් කෙනෙක් වගේද.
    ඔය පොර ඉන්නේ බන් උබට වඩා ලස්සනට.
    අනේ නිකං පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව.
    විහිලුවට බන් කිව්වේ ,,,
    උබේ ඇග ශේප් බන් ,,
    ඔය ලස්සනට ඉන්නේ කොල්ලා.
    තව පොඩ්ඩක් muscle එක build කරගත්තා නම් පට්ට බන් ...
    ඒකයි කිව්වේ ..

    තොට මොනා හරි කැවුනද ලගදි ?
    646_zps3f0ba7f8.png


    9Y7qmQ3.png
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,
    අන්න එතන තියනවා හොද supplement store එකක් මට නම නම් මතක නැහැ.
    මචෝ උබ හොයන්නේ මොකක්ද ,,,
    හොදම sup ගෙන්න ගන්නනම් bb.com එකෙන් ගනින් බන් ...

    mama ganna baluwe
    "anabolic peak"
    "hardmass gainer"
    "advance hyper gaine"
    "super mass gainer"
    me 4n 1k thamai ganna baluwe.
    ganna puluwan hoda thanak kiyannako.
    oyalata godak sthuthi.