දැන් Gym යන හැමෝම වගේ Supplement ekak එකක් use කරනවා. මම මේ ත්රෙඩ් එක පටන් ගත්තේ supplement use කරන, කරපු අයගේ ඒ අදාළ supplement එකේ විස්තර, ගුණ අගුණ, ගැන කතා කරන්න. මම හිතනවා එක ඉස්සරහට supplement use කරන්න ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියල. හැමෝගෙම නොමසුරු සහය සහ උපදෙස් post කරන්න මචන්ලා.
Last edited:










