glutamine, bcaa, amino mewa muscle recovery
suppliment one nam kiyanna
machan oya supplement business da karanne? shop eka koheda thiyenne?
Direct USA da genne? or Dubai walinda ?
glutamine, bcaa, amino mewa muscle recovery
suppliment one nam kiyanna
machan oya supplement business da karanne? shop eka koheda thiyenne?
Direct USA da genne? or Dubai walinda ?
api wholesale machan karanne, retail oni nam denna puluwan delivery only, usa thamai genne machan



Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ..
Anabolic එකයි
Gold Standard 100% Whey එකයි
Anabolic Test 120 Capsules එකයි
Gloves එකයි
Shaker එකයි
Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ..
Anabolic එකයි
Gold Standard 100% Whey එකයි
Anabolic Test 120 Capsules එකයි
Gloves එකයි
Shaker එකයි
shop na machan stores wala stocks thiyenne orders awoth deliver karanawaShop Eka koheda machan thiyenne??
Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ..
Anabolic එකයි
Gold Standard 100% Whey එකයි
Anabolic Test 120 Capsules එකයි
Gloves එකයි
Shaker එකයි
මොනවද බන් මෙච්චර ගොඩක් ජාති? ජිම් යනගමන් හොදට කාල බීල , අතර මැද වෙලාවකට දෙකකට සමපෝෂ පාරක් ගැහුවම මදිද බන් ? උබ මොන ජිම් එකටද යන්නේ?
ඒත් වේ ප්‍රෝටීන් එකක් ගහන්න ඕන.. නැත්තං හරියන්නෑ.. 
supplimen mechchra gahanawada bola.onema deka limit ekak tiyenawa.
dan mewa oya use karanna inna widiyath kiyanna balanna?
kochchara kal training karanawada dan?
ගිහින් මාස දෙකකට හෝ තුනකට පස්සෙ තමයි මේ ටික යූස් කරන්න ඉන්නෙ.. දැන්ම ගත්තෙ අතේ සල්ලි තිබුණ නිසා.. නැත්තං මේ මගුල ගැනෙන්නෙ නෑ මලාට..



කනව බං.. උදේට මං සමපෝශ ලොකු පැකට් එකක් කනවා..ඒත් වේ ප්‍රෝටීන් එකක් ගහන්න ඕන.. නැත්තං හරියන්නෑ..
ඇඟ පොඩ්ඩක් බිල්ඩ් වෙන්න..
ඒකයි Anabolic එක ගත්තෙ..
Gold Standard එක ප්‍රෝටීන් සප්ලෙමන්ට් එකක්.. ශක්තිය එන්න..
Anabolic Test එක විටමින් එකක්..
ඔය බොඩි එක බිල්ඩ් වෙන්නයි, ශක්තිය එන්නයි බං.. තුනයිනේ තියෙන්නෙ..
මම ඉස්සරම අවුරුදු තුනක් ජිම් ගියා.. පස්සෙ වැඩත් එක්ක සෙල්ලම් කරන්න බැරි උනා.. නවත්තලා දැම්මා..
ආයෙම යන්න හදන්නෙ.. තවම ගියේ නෑ..ගිහින් මාස දෙකකට හෝ තුනකට පස්සෙ තමයි මේ ටික යූස් කරන්න ඉන්නෙ.. දැන්ම ගත්තෙ අතේ සල්ලි තිබුණ නිසා.. නැත්තං මේ මගුල ගැනෙන්නෙ නෑ මලාට..
Anablic එක යූස් කරන්නෙ දවසට ස්කූප් හතරයි.. දෙක ගානෙ දෙපාරයි.. කූල් වතුර එක්ක බොන්නත් පුළුවන්.. කූල් කිරි එක්ක බොන්නත් පුළුවන්.. බ්ලෙන්ඩර් කරන්න ඕනි..
Gold Standard දවසට එකපාරයි.. උදේට බොන්නත් පුළුවන්.. සෙල්ලම් කරලා ඇවිත් ටික වෙලාවකට පස්සෙ බොන්නත් පුලුවන්.. කැමති ඩ්‍රින්ක් එකකට මික්ස් කරගන්න පුළුවන් ඒක..
Anabolic Test නිදාගන්න කලින් ටැබ්ලට් දෙකක් හෝ හතරක්..
shop na machan stores wala stocks thiyenne orders awoth deliver karanawa
natural testosterone product eka ai artificial karaganne?
oyage height & weight keeyada?




මොකුත් නොගහ ඇඟ හදාගන්න අමාරුයි බං.. මං කාලයක් පට්ට කට්ටක් කෑවා.. අවුරුදු තුනක්.. ඒ කාලෙ මං හිතන් හිටියෙ ස්වභාවික විදියටම බොඩි එක හදාගන්නව කියලා.. මොකුත් නොගහ.. සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමත් තියේ කියලා මං පාවිච්චි කරන්න බය උනා.. අන්තිමේ ජිම් යෑම නැවැත්තුව විතරයි බඩත් ආවා.. ඇගත් තුප්පහි වෙලා ගියා..
දැන් එකම තැන ඉඳලා ඇඟ හොර වෙලා තියෙන්නෙ.. වැඩක් කරන්නත් බෑ පට්ට මහන්සියි..
උස 5'6" හෝ 5'7" ක්.. බර නම් හැට අටයි..
උඹ ජිම් එකක් කරනවද..?
natural testosterone product eka ai artificial karaganne?
oyage height & weight keeyada?
මම බෙනා;19325535 said:මේවා බිව්වම වඳ වෙනවද බන්..අතුරු ආභාද එහෙම හැදෙනවද
මොනවද මම බොන්න ඕනේ? කියහල්ල බලන්න...ජිම් යන්නේ නැහැ...එච්චර ජිම් ගිහින් හදාගන්න තරම් මසල් එහෙම ඕනේ නැහැ...ටිකක් ඇග ගානට තිබ්බනම් ඇති 

Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ..
Anabolic එකයි
Gold Standard 100% Whey එකයි
Anabolic Test 120 Capsules එකයි
Gloves එකයි
Shaker එකයි



ගොන් කතා කියන්න එපා බන්..ෆුඩ් සප්ලිමන්ට් වලට ටෙස්ටොස්ටෙරොන් ප්‍රොෆයිල් එකට බලපෑමක් වෙන්නෙ නෑ..අහපන් ගිහින් ඩොක්ට කෙනෙක්ගෙන්.
ක්‍රේසි බඩියගෙ සප්ලිමන්ට් ප්ලෑන් එක ගින්දර කෙට්ටු එකෙක්නම්..
machan kiyawala balapan. aru Anabolic Test gannawa kiyala thiyanawa. me pora eka gana kiyala thiyenne.