එහෙම ලොකුවට කරන්නේ නැහැ මචන්...යූ ටියුබ් එකේ තියෙනවා නේ...ඒවා බලනවා...මට මේ නිකන් තියෙන අත පය වලට මොනාහරි කරන්න ඕනේ නිසයි කරන්නේ...එහෙම ටාගට් කරලා කරන්නේ නැහැ...ටිකක් කල් ඉදල කරනවා...වැඩ වැඩි කාලෙට නම් කරන්නේ නැහැ...
ඔව් බන්..කෙට්ටු තමා..වයස 23යි..ඔව් බන්...ජිම් එකකට කියල වෙනම ගිහින් ටයිම් එක වෙන් කරන්න අමාරුයි මේ වැඩත් එක්ක..මට ඔෆිස් අවර්ස් වල වැඩ අඩු උනාට ගෙදර ගියාම තමා වැඩ පටන් ගන්නේ..එකනේ සීන් එක...වීකෙන්ඩ් ක්ලාසස් අනම් මනම් වැටෙනවා...
ජිම් නොගිහින් වෙලාව හම්බෙන විදිහට කරගන්න විදිහක් තිබ්බනම් පට්ට..මට දැනගන්න ඕනේ ඔය වගේ මොනාහරි අයිටම් එකක් අරන් ගැහුවොත් ජිම් නොයා ප්රතිපලයක් තියෙයිද? නැත්තම් වෙන මොනාහරි තියෙනවද ඕවට?
mekai machan oyata gym ekakata gihin train karanna amaru nam gedara karanna, habai karana de hariyata karanna, poddak karana widiya harida hariyatama karanawada kiyala balanna, nethnam ape ange api karana muscle eka nethuwa wena muscle ekakata oka work wenna puluwan, nethnam injury ekak wenna puluwan
warm up, stretching, cool down wage dewal niyathai hari widiyata, namuth lankawe boho denek mewa pili padinne naha
sathiyata dawas 3k wath aniwaryayen train karanawa nam supplement ekak ganna habai ekath train karana dawasata witharak ganna, anith dewal samanya kama beema walin ganna ... dawasata liter 3ta wada water consume karanna one
supplement ekak one nam kiyanna saha eka pawichchi karana widiyath oyage samanya ahara wela eka anuwa sakas karaganna widiyath kiyala dennam ... board welada nethnam gedaramada inne?
note - suppliment kiyanne magic nemei ... godak aya htihanne magic kiyala, ekinekta wenas widiyata weda karanne eka eka brands ... athdakeemen & palapurudden kiyanne
