Supplement Reviews

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ.. :sorry:

    Anabolic එකයි
    Gold Standard 100% Whey එකයි
    Anabolic Test 120 Capsules එකයි
    Gloves එකයි
    Shaker එකයි
    :rofl::rofl:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ.. :sorry:

    Anabolic එකයි
    Gold Standard 100% Whey එකයි
    Anabolic Test 120 Capsules එකයි
    Gloves එකයි
    Shaker එකයි

    :rofl::rofl:

    මොනවද බන් මෙච්චර ගොඩක් ජාති? ජිම් යනගමන් හොදට කාල බීල , අතර මැද වෙලාවකට දෙකකට සමපෝෂ පාරක් ගැහුවම මදිද බන් ? උබ මොන ජිම් එකටද යන්නේ?
     
    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ.. :sorry:

    Anabolic එකයි
    Gold Standard 100% Whey එකයි
    Anabolic Test 120 Capsules එකයි
    Gloves එකයි
    Shaker එකයි
    :rofl::rofl:

    supplimen mechchra gahanawada bola.onema deka limit ekak tiyenawa.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    dan mewa oya use karanna inna widiyath kiyanna balanna?
    kochchara kal training karanawada dan?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද බන් මෙච්චර ගොඩක් ජාති? ජිම් යනගමන් හොදට කාල බීල , අතර මැද වෙලාවකට දෙකකට සමපෝෂ පාරක් ගැහුවම මදිද බන් ? උබ මොන ජිම් එකටද යන්නේ?
    කනව බං.. උදේට මං සමපෝශ ලොකු පැකට් එකක් කනවා..:rofl:ඒත් වේ ප්‍රෝටීන් එකක් ගහන්න ඕන.. නැත්තං හරියන්නෑ.. :sorry:
    ඇඟ පොඩ්ඩක් බිල්ඩ් වෙන්න..
    ඒකයි Anabolic එක ගත්තෙ..

    Gold Standard එක ප්‍රෝටීන් සප්ලෙමන්ට් එකක්.. ශක්තිය එන්න..

    Anabolic Test එක විටමින් එකක්..

    supplimen mechchra gahanawada bola.onema deka limit ekak tiyenawa.
    ඔය බොඩි එක බිල්ඩ් වෙන්නයි, ශක්තිය එන්නයි බං.. තුනයිනේ තියෙන්නෙ..

    dan mewa oya use karanna inna widiyath kiyanna balanna?
    kochchara kal training karanawada dan?
    මම ඉස්සරම අවුරුදු තුනක් ජිම් ගියා.. පස්සෙ වැඩත් එක්ක සෙල්ලම් කරන්න බැරි උනා.. නවත්තලා දැම්මා..

    ආයෙම යන්න හදන්නෙ.. තවම ගියේ නෑ.. :rofl: ගිහින් මාස දෙකකට හෝ තුනකට පස්සෙ තමයි මේ ටික යූස් කරන්න ඉන්නෙ.. දැන්ම ගත්තෙ අතේ සල්ලි තිබුණ නිසා.. නැත්තං මේ මගුල ගැනෙන්නෙ නෑ මලාට..:sorry:

    Anablic එක යූස් කරන්නෙ දවසට ස්කූප් හතරයි.. දෙක ගානෙ දෙපාරයි.. කූල් වතුර එක්ක බොන්නත් පුළුවන්.. කූල් කිරි එක්ක බොන්නත් පුළුවන්.. බ්ලෙන්ඩර් කරන්න ඕනි.. :D

    Gold Standard දවසට එකපාරයි.. උදේට බොන්නත් පුළුවන්.. සෙල්ලම් කරලා ඇවිත් ටික වෙලාවකට පස්සෙ බොන්නත් පුලුවන්.. කැමති ඩ්‍රින්ක් එකකට මික්ස් කරගන්න පුළුවන් ඒක..:yes:

    Anabolic Test නිදාගන්න කලින් ටැබ්ලට් දෙකක් හෝ හතරක්.. :cool:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කනව බං.. උදේට මං සමපෝශ ලොකු පැකට් එකක් කනවා..:rofl:ඒත් වේ ප්‍රෝටීන් එකක් ගහන්න ඕන.. නැත්තං හරියන්නෑ.. :sorry:
    ඇඟ පොඩ්ඩක් බිල්ඩ් වෙන්න..
    ඒකයි Anabolic එක ගත්තෙ..

    Gold Standard එක ප්‍රෝටීන් සප්ලෙමන්ට් එකක්.. ශක්තිය එන්න..

    Anabolic Test එක විටමින් එකක්..

    ඔය බොඩි එක බිල්ඩ් වෙන්නයි, ශක්තිය එන්නයි බං.. තුනයිනේ තියෙන්නෙ..

    මම ඉස්සරම අවුරුදු තුනක් ජිම් ගියා.. පස්සෙ වැඩත් එක්ක සෙල්ලම් කරන්න බැරි උනා.. නවත්තලා දැම්මා..

    ආයෙම යන්න හදන්නෙ.. තවම ගියේ නෑ.. :rofl: ගිහින් මාස දෙකකට හෝ තුනකට පස්සෙ තමයි මේ ටික යූස් කරන්න ඉන්නෙ.. දැන්ම ගත්තෙ අතේ සල්ලි තිබුණ නිසා.. නැත්තං මේ මගුල ගැනෙන්නෙ නෑ මලාට..:sorry:

    Anablic එක යූස් කරන්නෙ දවසට ස්කූප් හතරයි.. දෙක ගානෙ දෙපාරයි.. කූල් වතුර එක්ක බොන්නත් පුළුවන්.. කූල් කිරි එක්ක බොන්නත් පුළුවන්.. බ්ලෙන්ඩර් කරන්න ඕනි.. :D

    Gold Standard දවසට එකපාරයි.. උදේට බොන්නත් පුළුවන්.. සෙල්ලම් කරලා ඇවිත් ටික වෙලාවකට පස්සෙ බොන්නත් පුලුවන්.. කැමති ඩ්‍රින්ක් එකකට මික්ස් කරගන්න පුළුවන් ඒක..:yes:

    Anabolic Test නිදාගන්න කලින් ටැබ්ලට් දෙකක් හෝ හතරක්.. :cool:

    natural testosterone product eka ai artificial karaganne?

    oyage height & weight keeyada?
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    shop na machan stores wala stocks thiyenne orders awoth deliver karanawa

    machan meka thiyenawada?

    image_26417_original_X_450_white.jpg

    isoflex
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    natural testosterone product eka ai artificial karaganne?

    oyage height & weight keeyada?
    මොකුත් නොගහ ඇඟ හදාගන්න අමාරුයි බං.. මං කාලයක් පට්ට කට්ටක් කෑවා.. අවුරුදු තුනක්.. ඒ කාලෙ මං හිතන් හිටියෙ ස්වභාවික විදියටම බොඩි එක හදාගන්නව කියලා.. මොකුත් නොගහ.. සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමත් තියේ කියලා මං පාවිච්චි කරන්න බය උනා.. අන්තිමේ ජිම් යෑම නැවැත්තුව විතරයි බඩත් ආවා.. ඇගත් තුප්පහි වෙලා ගියා..:sorry:

    දැන් එකම තැන ඉඳලා ඇඟ හොර වෙලා තියෙන්නෙ.. වැඩක් කරන්නත් බෑ පට්ට මහන්සියි.. :(

    උස 5'6" හෝ 5'7" ක්.. බර නම් හැට අටයි..:baffled:

    උඹ ජිම් එකක් කරනවද..? :eek:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මොකුත් නොගහ ඇඟ හදාගන්න අමාරුයි බං.. මං කාලයක් පට්ට කට්ටක් කෑවා.. අවුරුදු තුනක්.. ඒ කාලෙ මං හිතන් හිටියෙ ස්වභාවික විදියටම බොඩි එක හදාගන්නව කියලා.. මොකුත් නොගහ.. සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමත් තියේ කියලා මං පාවිච්චි කරන්න බය උනා.. අන්තිමේ ජිම් යෑම නැවැත්තුව විතරයි බඩත් ආවා.. ඇගත් තුප්පහි වෙලා ගියා..:sorry:

    දැන් එකම තැන ඉඳලා ඇඟ හොර වෙලා තියෙන්නෙ.. වැඩක් කරන්නත් බෑ පට්ට මහන්සියි.. :(

    උස 5'6" හෝ 5'7" ක්.. බර නම් හැට අටයි..:baffled:

    උඹ ජිම් එකක් කරනවද..? :eek:

    hariyata kaama kawoth anawashya widiyata suppliment walata wiyadam karanna one na, awashya supplement witharak araganna puluwan

    gym yana eka nawaththuwata kama palanaya karapu nethi nisa saha oyage body ekata podi ho exercise ekak labune nethuwa ekakari lifestyle ekak geniyapu nisa ehema wuna kiyala kiyanna puluwan

    oyage use hatiyata bara 68kg to 70kg thibba nam honda maintain body ekak thiyaganna athi, bodybuilding karanna kalapanawak ehema nathnam?

    oya suppliments oyama hithala gaththu ewada nethnam kauru hari kiyala gaththu ewada?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    natural testosterone product eka ai artificial karaganne?

    oyage height & weight keeyada?

    ගොන් කතා කියන්න එපා බන්..ෆුඩ් සප්ලිමන්ට් වලට ටෙස්ටොස්ටෙරොන් ප්‍රොෆයිල් එකට බලපෑමක් වෙන්නෙ නෑ..අහපන් ගිහින් ඩොක්ට කෙනෙක්ගෙන්.

    ක්‍රේසි බඩියගෙ සප්ලිමන්ට් ප්ලෑන් එක ගින්දර කෙට්ටු එකෙක්නම්..

    පස්සෙ එඩිට් කරන ලදි-අන්තිමට දාල තියෙන පයන්න දැක්කෙ නෑ සොරි වේවා! පෝස්ට් එක අවලන්ගුයි..මචන් ක්‍රේසි, ස්ටෙරොයිඩ් ගන්න ඕන නෑ ඇග හදන්න..උබ ඒ පයන්න වෙනුවට ක්‍රියේටින් එකක් ගනින්..
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම බෙනා;19325535 said:
    මේවා බිව්වම වඳ වෙනවද බන්..අතුරු ආභාද එහෙම හැදෙනවද :eek:

    ඔව්ව මහ අමන ගොන් කතා බන්..සත පහකට විස්වාස කරන්න එපා..හෝමෝන් වලයි සයිඩ් ඉෆෙක්ට් තියෙන්නෙ..ෆුඩ් සප්ලිමන්ට් වල නෙමේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ජිම් නොයා ගෙදර ඉදන් එක්සර්සයිස් කරලා ඇඟ හදාගන්න බැරිද? :confused: මොනවද මම බොන්න ඕනේ? කියහල්ල බලන්න...ජිම් යන්නේ නැහැ...එච්චර ජිම් ගිහින් හදාගන්න තරම් මසල් එහෙම ඕනේ නැහැ...ටිකක් ඇග ගානට තිබ්බනම් ඇති :D:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Supplement ගත්තා මාත් අද.. දැන්ම නම් පෙවෙන්නෑ.. මාස තුනක් ජිම් ගිහින් තමා බොන්න වෙන්නෙ.. :sorry:

    Anabolic එකයි
    Gold Standard 100% Whey එකයි
    Anabolic Test 120 Capsules එකයි
    Gloves එකයි
    Shaker එකයි
    :rofl::rofl:

    කීයක් ගියාද බන් මේ ටිකට උබට? මටත් ගන්න ඕනේ :cool::cool::yes:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ගොන් කතා කියන්න එපා බන්..ෆුඩ් සප්ලිමන්ට් වලට ටෙස්ටොස්ටෙරොන් ප්‍රොෆයිල් එකට බලපෑමක් වෙන්නෙ නෑ..අහපන් ගිහින් ඩොක්ට කෙනෙක්ගෙන්.

    ක්‍රේසි බඩියගෙ සප්ලිමන්ට් ප්ලෑන් එක ගින්දර කෙට්ටු එකෙක්නම්..

    machan kiyawala balapan. aru Anabolic Test gannawa kiyala thiyanawa. me pora eka gana kiyala thiyenne.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machan kiyawala balapan. aru Anabolic Test gannawa kiyala thiyanawa. me pora eka gana kiyala thiyenne.

    අෆ්ෆා ඒක දැක්කෙ නෑ කියහන්කො..සොරි වේවා..ඒක ගන්න එපා යකෝ..ෆුඩ් සප්ලිමන්ට් වලින් ගොඩ ගිහෑකි..ස්ටෙරොයිඩ් ගන්න ඕනෙ නෑ..