Supplement Reviews

THE HUNTER

Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    Meka use karapu aya innawada?

    image_skuOPT242_largeImage_X_450_white.jpg
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට පොඩි දෙයක් දැනගන්න ඕන. steroid ගන්න හොද නෑ කියල මම දන්නවා. එත් test booster එකක් ගන්න එක අවුලක් නෑ නේද? testosterone production එකට suppliment එකක් ව්දියට නේද test boosters ගන්නේ?? මොනවද හොද brands? මගේ growth එක slow කියල හිතෙනවා. ඒකයි බැලුවේ.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මාත් හයිපර් ගෙන් එක ගැහුවා දැන් මාස 2ක් වෙනවා, එච්චර වෙනසක් නෑ නේ .........
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    nitro tech isolate menna man gahapu eka wada karanawa hodatama hariyata gahuweth na eth wada karanawa hodata thama thiyenawa dan masa 2kak wenawa ahema ghalath prathi pala thiyenawa
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මචන්ලා, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්. මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද? Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? :/
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    image_skuMHP4600082_largeImage_X_450_white.jpg

    මේක තම මම ගත්ත ප්‍රෝටීන් එක රු.7500, හොද supplement එකක්. bodybuilding.com එකේ rating 8.8 තියනවා.
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    meka weda kalada ? result ekak awada?

    එකකින් නම් result එකක් එන්නේ නැ. :no: . දෙකක් වත් බොන්න ඕනෑ. අනිත් එක තම හොදට protein තියන කෑම කන්න ඕනෑ. chicken breast වගේ. side effect තම whey තියන හින්ද acne නම් මුණේ එනවා. :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මම ජිම් යනවා..... මම කෙට්ටුයි... මහත් වෙන්න හොද පිටි එකක් කියන්නකෝ...

    උස 5'11 වගේ... බර 58යි....... කෙට්ටුයි....