මච0ලා එස්.එල්.පී.එල් එකට දෙන තල්ලුවක් එහෙම නැත්නම් ප්‍රොමොශන් එකක් වශයෙන් තමන් කැමති ටීම් එකේ ලෝගො එක තමන්ගෙ අවතාරය ලෙස පවිච්චි කරමුද????


මම නම් කදුරට වොරියර්ස්ලට තමා.........



පහල තියන ලෝගො වලින් තමන් කැමති එක ඇවටර් එකට දලා අපේ උපරිම සප් එක දෙමු!!!!!!



ල0කාවට ජය වේවා!!!!



p.s. : for those who dont have a special team
Last edited:


oya Kandurata team ekata problem eka wela thiyenne Sangawa thuwala wechcha eka kiyala neda umbala hithanne? ne ne ehema wechcha eka tikak hari hondayi. den lede wela thiyenne me yaka umbalage squad eka langata ewilla keraki keraki inna eka.. Sangawa T20 team eheka peththa palathakta ganna honda ne macho..
dannawane IPL eke King XI tayi, Deccan Chargers latayi wuna de. anna eka thama kandurata Barriers latath wenna yanne.