Surgery එක කරා!

question_bro

Member
Nov 6, 2014
19
0
0
ඔරිජිනල් ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1642091

surgery එක කරා මචන්ලා. අදට සතියයි. ඉනෙන් පහල පන නැති කරලා කරේ. තාම අමාරුයි බන්. සරමක් ගහන් ගෙදරට වෙලා ඉන්නවා. වැඩි විස්තර ඕන උන් පී.එම් එකක් දාපල්ලා.


දවසම හයිව් ඔන්ලයින් :P:P (ජෝක්)
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    images
    M_Id_62038_muslim_women.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    :lol:

    මම දන්න මුස්ලිම් පොරක් ඉන්නව උබට කිව්ව නම් අඩුවට සෙට් කරල දෙනවනෙ, අහක බලන් මන්න පාර දෙන්නෙ විනාඩි2යි වැඩේ ඉවරයි :P

    just kidding :rolleyes:

    ඉක්මනට සනීප වේවා !! :yes::yes: