එච්චර අමාරු නෑ. හිරිවැටෙන්න බෙහෙත් ගහනවා. ඔපරේෂන් කරපු තැන සංවේදනා නෑ. ඒ කියන්නෙ එතන ඇල්ලුවොත් තේරෙනවා. ඒත් එතන කෙනිතුතුවොත් තේරෙන්නෙම නෑ. රිදෙන්නෙ නෑ. සෛල මැරිලා ස්නායු සංවේදනා මොකුත් දැනෙන්නෙ නෑ. ඔපරේෂන් කරපු තැන තෙමන්න එපා. පැසෙව්වොත් අවුල්. මගේ ඔපරේෂන් එක කලේ පැය 6ක එකක්. සිහි නැති කරලා.