surname meaning ???

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාත් ගොවිගම තමයි අ⁣පි නම් වෙනස් කරල නැ පරම්පරා 6ක් උනත් වාසගම් එක්ක පැටිකිරිය කියන්න ඇහැකි ඔව් ඒක ඇත්ත ලොකු ලයින් තමයි ඉතින් අපෙත් අම්මගෙ අක්ක දුරාවෙ පොරක් බැදල ආච්චිල ගෙදරටවත් එන්න දුන්නැ කාලයක් මම මාතර මෙ පැත්තේ වැඩි හරියක් කරාව,දුරාව 4තමයි. අපෙ උන් ඉන්නෙ අඩුවෙන් අනිත් අන් තුනට එකක් වගෙ


    ගොවිගම කියන්නෙ විජය කුමාරයා එක්ක ආපු අනිත් පිරිසෙන් පැවතෙන අය කියලනෙ කියන්නෙ ඒකට්ටි හෙන කුල මානෙන් හිටිය අයනිසා ලංකාවේ යක්ෂ ගෝත්‍රික අය එක්ක සබදතා තියාගත්තෙ නැ විවාහ කරගත්තෙ මදුරාවෙන් ආපු 700 කුමාරිකාවො ඉටපස්සෙ පණ්පඩුකාබය රජ කාලෙදි සිව්ස්සෙ හෙලයම එකතු වෙච්ච නිසා යක්ෂ ගෝත්‍රික ,තව ගොවිතැන් කල අසුර අයති මිශ්‍ර උනා ලංකාවට ආපු මැලෙ කුමාරවරු හත්දෙනා,තව බ්‍රාහ්මණ ,ක්ෂේ්‍ත්ර කුල වල සම්මිශ්‍රණයක් තමයි ගොවිකුලය කියන්නෙ
    ඒකයි ඉස්සර බලවත් වෙලා තිබ්බ සලාගම කුලය මැඩලලා නායක්කර් රජවරු ගොවිකුලයට help එක දුන්නෙ ඒ කට්ටියට නෑදැ වෙන නිසා ඒකයි සියම් නිකායට ගොවිකුලය පමනක් මහණ කරන්න කියලා ඉල්ලීමක් කරෙ
    ------ Post added on Aug 21, 2021 at 4:07 PM
    Apeth amma karawa, thaththa govigama, gama Hakmana.
    Marry karapu wele thaththage paththe neyo tikak nosathutin tamai indala tiyenne.
     
    Aug 21, 2021
    8
    1
    3
    Apeth amma karawa, thaththa govigama, gama Hakmana.
    Marry karapu wele thaththage paththe neyo tikak nosathutin tamai indala tiyenne.
    අම්මයි තාත්තයි හොදට හිටියද බං කරාවෙ කොල්ලෙක් ගොවිගම කෙල්ලෙක් බැන්දටනම් එච්චර අවුල් නැ ඒත් ගොවිගම එකෙක්ට කරාවෙ කෙල්ලෙක් නම් ලේසි නැ උන් සැරයි බං වලියක් උනොත් අර දකුණු ඉන්දියාවෙ film වල වගෙ මුළු පරම්පරාවම පිටින් එන්නෙ වලි වලට😂😂