Thanks machanදොන් දෝන තියේ නම් ගොයිගම.
Thanks machanDon, Dona කියන වචන වල තේරුම ගෙදර ගෘහමුලික (ගෙදරක ලොක්ක ) කියන එක. Dom කියන ස්පාඥ්ඥ වචනෙන් හැදිලා තියෙන්නේ. ඒක හැදෙන්නේ dominus කියන ලතින් වචනේ කෙටි වීමෙන්.
මේක ස්ත්‍රිවාචි පදය තමා dona (දෝන) කියන එක. ඒක ඉතාලි වල donna කියල එන්නේ. පෘතුගීසි ආභාසෙන් අපට ආවෙ.
initials walin kiyana names monawada?W p d kiyanne mona surname ekada bn ?ubla kata hari ehma ekak thiynwda![]()
අර උඩින්ම එක්කෙනෙක් ලියල තියනවා dona කියන එක මෙහෙට ආවේ පෘතුගීසි කට්ටියගෙන් කියල. ඒ කියන්නේ පෘතුගීසි කාරයෝ හු- (එක්කෝ ඕනේ නෑ ...දොන් දෝන තියේ නම් ගොයිගම.
.)Hybrid Shinhaluඅර උඩින්ම එක්කෙනෙක් ලියල තියනවා dona කියන එක මෙහෙට ආවේ පෘතුගීසි කට්ටියගෙන් කියල. ඒ කියන්නේ පෘතුගීසි කාරයෝ හු- (එක්කෝ ඕනේ නෑ ....)
දොන් දෝන තියේ නම් ගොයිගම.
සිරාවට?දොන් දෝන තියේ නම් ගොයිගම.
සිරාවට?
ගොයිගම කියන්නෙ නිර්මල නිකලැල් කුලයක් නේ. මොකටද පර සුද්දගෙ වාසගම්?
අනිත් කුලවලට වඩා ගොවිගම තමයි හුගක් මිශ්රසිරාවට?
ගොයිගම කියන්නෙ නිර්මල නිකලැල් කුලයක් නේ. මොකටද පර සුද්දගෙ වාසගම්?
sarcasm බන්.ගොයිගම නිකලැල් නිර්මල කොහෙද බං
දොන් දෝන කියන්නෙ මුල් කාලෙ බෞද්ධ අය ක්‍රිස්තියානි ආගමට හැරෙද්දි බෞතීස්ම කරද්දි දාපු නම් ඒත් පස්සෙ ඒ නම පහතර වගෙ ප්‍රභූ ගොවි කට්ටියත් දාගත්තා නිකන් රජකාලෙ බණ්ඩාර වගෙ කාලෙන් කාලෙට එනො බං එකෙක්ක රැලි නිකන් බණ්ඩාර ,දෝන,කුමාර,කුමාරි වගෙ
මාත් ගොවිගම තමයි අපි නම් වෙනස් කරල නැ පරම්පරා 6ක් උනත් වාසගම් එක්ක පැටිකිරිය කියන්න ඇහැකි ඔව් ඒක ඇත්ත ලොකු ලයින් තමයි ඉතින් අපෙත් අම්මගෙ අක්ක දුරාවෙ පොරක් බැදල ආච්චිල ගෙදරටවත් එන්න දුන්නැ කාලයක් මම මාතර මෙ පැත්තේ වැඩි හරියක් කරාව,දුරාව 4තමයි. අපෙ උන් ඉන්නෙ අඩුවෙන් අනිත් අන් තුනට එකක් වගෙගොවිගම උන්ගෙ හෙන ලොකු ලයින් බන්.
උන් නිකන් පරම පිවිතුරු ජාතිය වගේ , තාම ඉන්නවා කුලේ ඔලුවෙ තියන් බඳින්න ගොවිගම කෙනෙක් හොයන අය.
ගොවිගම කියන්නෙ විජය කුමාරයා එක්ක ආපු අනිත් පිරිසෙන් පැවතෙන අය කියලනෙ කියන්නෙ ඒකට්ටි හෙන කුල මානෙන් හිටිය අයනිසා ලංකාවේ යක්ෂ ගෝත්‍රික අය එක්ක සබදතා තියාගත්තෙ නැ විවාහ කරගත්තෙ මදුරාවෙන් ආපු 700 කුමාරිකාවො ඉටපස්සෙ පණ්පඩුකාබය රජ කාලෙදි සිව්ස්සෙ හෙලයම එකතු වෙච්ච නිසා යක්ෂ ගෝත්‍රික ,තව ගොවිතැන් කල අසුර අයති මිශ්‍ර උනා ලංකාවට ආපු මැලෙ කුමාරවරු හත්දෙනා,තව බ්‍රාහ්මණ ,ක්ෂේ්‍ත්ර කුල වල සම්මිශ්‍රණයක් තමයි ගොවිකුලය කියන්නෙගොවිගම උන්ගෙ හෙන ලොකු ලයින් බන්.
උන් නිකන් පරම පිවිතුරු ජාතිය වගේ , තාම ඉන්නවා කුලේ ඔලුවෙ තියන් බඳින්න ගොවිගම කෙනෙක් හොයන අය.