මුල් පිටපතක් කොහෙන්වත් ගන්න බැහැ ඔරිජිනල් දීපු එක නැති වෙලා නම්..
මෙහෙම කරන්න පුළුවන් ඔප්පුවෙ ඇතිනේ ප්ලෑන් එක ඇදපු කෙනාගෙ විස්තර,
එයාව හම්බ වෙලා ප්ලෑන් එකක් සර්ටිෆයි කරලා ඉල්ලගන්න බලන්න,
ගොඩක් වෙලාවට හරියන එකක් නැහැ, එහෙම උනොත් අලුත් එකක් අදින්න වෙයි,
ඊට පස්සෙ ප්රකාශන ඔප්පුවකින් ප්ලෑන් එකේ විස්තර ආපහු ඔප්පුවට ඇතුල් කරන්න වෙයි