Survey Plan

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මංචන්ලා මට දැනගන්න ඕන ඉඩමේ Survey Plan එකේ මමුල් පිටපත ගන්න පුළුවන් කොහොමද කියලා. ඉඩමේ ඔප්පුව එක්ක Survey Plan එඛ නැහැ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුල් පිටපතක් කොහෙන්වත් ගන්න බැහැ ඔරිජිනල් දීපු එක නැති වෙලා නම්..
    මෙහෙම කරන්න පුළුවන් ඔප්පුවෙ ඇතිනේ ප්ලෑන් එක ඇදපු කෙනාගෙ විස්තර,
    එයාව හම්බ වෙලා ප්ලෑන් එකක් සර්ටිෆයි කරලා ඉල්ලගන්න බලන්න,
    ගොඩක් වෙලාවට හරියන එකක් නැහැ, එහෙම උනොත් අලුත් එකක් අදින්න වෙයි,
    ඊට පස්සෙ ප්‍රකාශන ඔප්පුවකින් ප්ලෑන් එකේ විස්තර ආපහු ඔප්පුවට ඇතුල් කරන්න වෙයි
     
    • Like
    Reactions: PDUT

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    :yes: