SURVEY: ubage first job eke salary keeyak unada? satisda?

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සමහර ජොබ් බං කට්ට කන්නේ නැතිව උඩට යන්න බෑ.අපේ අයිය කෙනෙක් ඉන්නව bancassurance
    මුලින්ම පඩිය 8යි ද කොහෙද. දැන් 45ක් ද කොහේදෝ ගන්නවා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mama first salary gatte 2011 di, 12,000i :yes: mama hithanne na thawamath first salary 35k ganna puluwan kiyala :no: dan onenam 15k dei uparima :yes: (degree aran out wena un gana nemei mama kiyanne :yes:)
     
    Last edited: