[FONT="]මචන්ලා මගේ යාලුවෙක් Susuki Bandit V 250 බියික් එකක් ගන්න හොයනවා.. මේක හොදයිද මචන්ලා?? උට ඕන ජපන් එකක්මලු 120 කට වඩා අඩු ගානකට ගන්න හොද බයික් එකක් කියපල්ලකෝ.. මේක use කරන අය ඉන්නවනම් help එකක් දියෝ.... 



[/FONT]




[/FONT]




aluthen nemei bn use karapu ekak baluwe..120 නම් බෙන්ඩිට් අලුත් එක ගන්ඩ බැ, පෙට්ටර්ල් මුඩිය පැත්තෙන් තියෙන පරන එක තමා ගන්ඩ වෙන්නෙ ඒකෙ දැන් කල් පැනල අරන් වැඩක් වෙයි හිතන්ඩ අමාරුයි, අලුත් එකෙ බෙන්ඩිට් කියල ගහල එන්නෙ ලොහ වලින් පරන ඒවගෙ නිකන් පේන්ට් වලින් ලියල එන්නෙ අනික පෙට්ටල් ටැකියෙ මුඩිය මැද තියෙන්නෙ. තව ටිකක් දාල අලුත් එකක් ගන්ඩ කියපන්,බයික් එක හොදයි.

thanks anyway..අලුත් කියුවෙ බ්‍රන්ඩ් නිව් නෙමේ බන්, කොහොමත් ජපන් බයික් එකක්වත් අලුතින් ගේන්නෙ නෑ ඔවගෙ ඔක්කොම රිකන්ඩිශන්.aluthen nemei bn use karapu ekak baluwe..
thanks anyway..
yaluwane mama suszuki bandit ekak genawa...genapu dawase idan eke dana dana plug yanawa...mokada man mekata karanne????
adila ban inne bike eka nisa....bike eka genath dawas 2i padde...thama garage eke...
