suwarnawahini බලපල්ලා...

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කැත වනචර දුෂිත රෙජිනෝල් කුරේ!!! හිනා ඔඉ!!! lol
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මහින්ද ඉස්කෝලේ ගිහින් නැ..පුලුවන්නම් හොයලා බලපන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද ඉස්කෝලේ ගිහින් නැ.:yes::yes:.පුලුවන්නම් හොයලා බලපන්..:yes::yes::yes:
    ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...:yes::yes::yes::yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...:yes::yes::yes::yes:
    ගොන් කතා කියන්න එපා යකෝ...
    මහින්ද ඉස්කෝලේ ගිහින් නැ... හොයහන්...:yes::yes::yes::yes:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෛත්‍රී 8 ෆේල්!!!!:yes::yes::yes::yes::yes::yes: බොරුනම් හොයලා බලපන්..
    මයිත්‍රීට ඉංග්‍රීසි බෑ කියනවා නෙ ලැජ්ජා නැතිව ලයිබ්‍රියෙ කුණු පිහදාපු සොන්නයා :lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පක්ෂ විපක්ෂ දේශපාලුවන්ට කෙළවෙන සුභ නව වසරක් වේවා !!!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බොක විලේ ජබුන් ...

    විමලා , බන්දුල , කෙහෙළිය ,SB රෙවී බොක වී චු දියෙන් තෙත් වී ,, අල වී ඇති තත්වයක් මහින්දගේ රෙදි පිට රෙදි ගැලවෙනවා ඒ අතර බන්දුල " මුට්ටි කාසි කාරයා , චෝර රැජින ," මුන් බංකොලොත් ,
    දැන් වත් අතහැරපන් මහින්දව .....



    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගොන් කතා කියන්න එපා යකෝ...
    මහින්ද ඉස්කෝලේ ගිහින් නැ... හොයහන්...:yes::yes::yes::yes:
    ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...:yes::yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෙහෙළිය අරුන්ගේ රෙදි ගලවනවා... කව්රුවත් කියන්නේ නෑ නේ රවී ගේ අලිමංකඩ-පාමංකඩ කතාව.. රෙවෙයි ඕකාට:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටි පෙන්නල මුවන් මරන අවස්තාව මෙවර අහුරමු.පවුල පන්නමු​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    10888516_716655985116997_8145779208537872453_n.jpg

    ආදරණිය මිතුරු මිතුරියනි .. මා මිතුරු පොතේ දේශපාලනය කතා කරන්නෙක් නොවෙමි. නමුදු ඔබට පැවසීමට කාරණාවක් ඇත. මෙය මේ සම්බන්දයෙන් මගේ පළමු සහ අවසාන post එක වේවි.

    රටේ ඇති ඕනෑම දේශපාලන පක්ෂයකට චන්දය දීමේ අයිතිය ඔබ සතුයි. නමුත් මේ පින්තුරයේ සිටින පුත්ගලයින්ගේ ප්‍රකාශ සිංහල අපි ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතුයි. මොවුන් එදා සිටම ඉල්ලන්නේ අපේ රටින් කොටසකි. එය ඔබත් මමත් හොදින්ම දන්නා දෙයකි. මෙවරද මොවුන් තම ඉල්ලීම් 4 රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරිපත් කර තබේ. ඒවා නම්,
    1. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම.
    2. හමුදාව උතුරින් ඉවත් කිරීම.
    3. ස්වයං පාලනය.
    4. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

    උගත් පුත්ගලයෙකු ලෙස මේවායේ බරපතලකම ඔබට වැටහේ යැයි සිතමි. පැහැදිලිවම දැනට රටේ රාජ්‍ය නායකයා මේවා ප්‍රතික්ෂේප කර ඇත. නමුදු අනෙක් දේශපාලන සන්ධානය එයට එකග වී ඇති බව පෙනේ. මුස්ලිම් වරුන්ද මෙවර නැගෙනහිර ප්‍රදේශයට ස්වයං බලතල ඉල්ලා ඇත. ඔවුන්ටද යහපත් ප්‍රතිචාර ලැබී ඇත්තේ විපක්ෂයෙන් පමණි. රටේ රාජ්‍ය නායකයාට මොවුන්ගේ සහය ඕනෑනම් පැහැදිලිවම ඔහුට මේ කොන්දේසි වලට අවනත වීමට තිබිණි. නමුදු ඔහු අද ඒ අවදානම ගෙන සියලු දෙමල මුස්ලිම් අන්තවාදීන් සමග තනිව තරග කිරීමට තීරණය කර ඇති අතර සිංහලයා කෙරේ විශ්වාසය තබා ඇත. ඔහුගේ අනන්ත අප්‍රමාණ වැරදි තිබුනද මේ කාරණාවේදී ඔහුගේ තීරණය පිළිබද සිංහලයෙකු වන මගේ ප්‍රණාමය පුදකර සිටිමි.
    මට නැවත යුධයක් අවශ්‍ය නැත. මෙවන් නරුමයින් පාලනය කරන රටක නිවට සිංහලයෙක් වීමට අවශ්‍යද නැත. මගේ පියා ශ්‍රී ලංකා මහබැංකු බෝම්බය පුපුරන අවස්ථාවේ ඒ තුල සිටියේය. ඔහු දිවි ගලවගතේ අනු නවයෙනි. එවැනි වකවානුවක් නැවත අවශ්‍ය නොවන මට ලංකාවේ බුද්ධි අංශ පාවාදුන් රනිල් වික්‍රමසිංහ වැනි කාලකන්නි මිනිසුන් ගැන ඇත්තේ පිළිකුලකි.
    වත්මන් නායකයාගේ ඔබ නොදන්නා ඇතැම් වැරදි පවා මා දනී. එනමුදු චන්දය දීමට සුදුසු වෙනත් පුත්ගලයෙක් මේ මැතිවරණයේ ඉදිරිපත්වී නැත. එබැවින් මගේ චන්දය ඔහුට ප්‍රකාශ කරමි.
    ඔබ විපක්ෂයට චන්දය දෙන්නේ නම්, ඔවුන් ජයගහණය කළහොත් කරුණාකර ඔවුන් නිසි මාර්ගයේ යැවීමට උත්සුක වන්න. මන්ද ඔවුන් දින 100කින් පාර්ලිමේන්තු චන්දයක් තියනවනම් සම්බන්දන්ලට මේ වගේ කාරණා කියන්න අවශ්‍ය නෑ. මොකද ඒ කාරණා ඉදිරිපත් කරන්න ඕන දින 100කින් පසු පත්වෙන අගමැතිවරයාට..

    මේ ලිපියෙන් ඔබේ හිත රිදවීමක් සිදුවිණි නම් මගේ බලවත් කණගාටුව..

    -උස්සපු එකක් එත් කතාව ඇත්ත කියල හිතුනා
    එල