ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...මහින්ද ඉස්කෝලේ ගිහින් නැ..පුලුවන්නම් හොයලා බලපන්..
![]()




ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...![]()
ගොන් කතා කියන්න එපා යකෝ...ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...![]()




මයිත්රීට ඉංග්‍රීසි බෑ කියනවා නෙ ලැජ්ජා නැතිව ලයිබ්‍රියෙ කුණු පිහදාපු සොන්නයාමෛත්රී 8 ෆේල්!!!!බොරුනම් හොයලා බලපන්..

ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...ගොන් කතා කියන්න එපා යකෝ...
මහින්ද ඉස්කෝලේ ගිහින් නැ... හොයහන්...![]()




එල![]()
ආදරණිය මිතුරු මිතුරියනි .. මා මිතුරු පොතේ දේශපාලනය කතා කරන්නෙක් නොවෙමි. නමුදු ඔබට පැවසීමට කාරණාවක් ඇත. මෙය මේ සම්බන්දයෙන් මගේ පළමු සහ අවසාන post එක වේවි.
රටේ ඇති ඕනෑම දේශපාලන පක්ෂයකට චන්දය දීමේ අයිතිය ඔබ සතුයි. නමුත් මේ පින්තුරයේ සිටින පුත්ගලයින්ගේ ප්‍රකාශ සිංහල අපි ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතුයි. මොවුන් එදා සිටම ඉල්ලන්නේ අපේ රටින් කොටසකි. එය ඔබත් මමත් හොදින්ම දන්නා දෙයකි. මෙවරද මොවුන් තම ඉල්ලීම් 4 රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරිපත් කර තබේ. ඒවා නම්,
1. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම.
2. හමුදාව උතුරින් ඉවත් කිරීම.
3. ස්වයං පාලනය.
4. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
උගත් පුත්ගලයෙකු ලෙස මේවායේ බරපතලකම ඔබට වැටහේ යැයි සිතමි. පැහැදිලිවම දැනට රටේ රාජ්‍ය නායකයා මේවා ප්‍රතික්ෂේප කර ඇත. නමුදු අනෙක් දේශපාලන සන්ධානය එයට එකග වී ඇති බව පෙනේ. මුස්ලිම් වරුන්ද මෙවර නැගෙනහිර ප්‍රදේශයට ස්වයං බලතල ඉල්ලා ඇත. ඔවුන්ටද යහපත් ප්‍රතිචාර ලැබී ඇත්තේ විපක්ෂයෙන් පමණි. රටේ රාජ්‍ය නායකයාට මොවුන්ගේ සහය ඕනෑනම් පැහැදිලිවම ඔහුට මේ කොන්දේසි වලට අවනත වීමට තිබිණි. නමුදු ඔහු අද ඒ අවදානම ගෙන සියලු දෙමල මුස්ලිම් අන්තවාදීන් සමග තනිව තරග කිරීමට තීරණය කර ඇති අතර සිංහලයා කෙරේ විශ්වාසය තබා ඇත. ඔහුගේ අනන්ත අප්‍රමාණ වැරදි තිබුනද මේ කාරණාවේදී ඔහුගේ තීරණය පිළිබද සිංහලයෙකු වන මගේ ප්‍රණාමය පුදකර සිටිමි.
මට නැවත යුධයක් අවශ්‍ය නැත. මෙවන් නරුමයින් පාලනය කරන රටක නිවට සිංහලයෙක් වීමට අවශ්‍යද නැත. මගේ පියා ශ්‍රී ලංකා මහබැංකු බෝම්බය පුපුරන අවස්ථාවේ ඒ තුල සිටියේය. ඔහු දිවි ගලවගතේ අනු නවයෙනි. එවැනි වකවානුවක් නැවත අවශ්‍ය නොවන මට ලංකාවේ බුද්ධි අංශ පාවාදුන් රනිල් වික්‍රමසිංහ වැනි කාලකන්නි මිනිසුන් ගැන ඇත්තේ පිළිකුලකි.
වත්මන් නායකයාගේ ඔබ නොදන්නා ඇතැම් වැරදි පවා මා දනී. එනමුදු චන්දය දීමට සුදුසු වෙනත් පුත්ගලයෙක් මේ මැතිවරණයේ ඉදිරිපත්වී නැත. එබැවින් මගේ චන්දය ඔහුට ප්‍රකාශ කරමි.
ඔබ විපක්ෂයට චන්දය දෙන්නේ නම්, ඔවුන් ජයගහණය කළහොත් කරුණාකර ඔවුන් නිසි මාර්ගයේ යැවීමට උත්සුක වන්න. මන්ද ඔවුන් දින 100කින් පාර්ලිමේන්තු චන්දයක් තියනවනම් සම්බන්දන්ලට මේ වගේ කාරණා කියන්න අවශ්‍ය නෑ. මොකද ඒ කාරණා ඉදිරිපත් කරන්න ඕන දින 100කින් පසු පත්වෙන අගමැතිවරයාට..
මේ ලිපියෙන් ඔබේ හිත රිදවීමක් සිදුවිණි නම් මගේ බලවත් කණගාටුව..
-උස්සපු එකක් එත් කතාව ඇත්ත කියල හිතුනා