මචන් වෙනස දෑනෙන්න අවුරුදු පහක් වත් යනවා.එතකොට අහන්න වෙන්නේ වෙනස සෑපයිද කියලා තමා...
ජපන්නුන්ට පාවිච්චි කරන්න යවපුවා නේ ඉන්දියාවේ පාවිච්චියට හදපු බජට් වාහන වගේ අවු 5 න් මලකඩ කන එකක් නෑ
මචන් වෙනස දෑනෙන්න අවුරුදු පහක් වත් යනවා.එතකොට අහන්න වෙන්නේ වෙනස සෑපයිද කියලා තමා...
ලක්ශ 30 කට විතර කෙළවගන්න ඔනේ නම් නිකන් ඉන්න එකේ එකක් අරන්දාපන් බං.
නිකං ටිපිකල් කිය කිය ඉන්නේ නෑතුව...
Poddak user reviews balanna net eke
Bad: The very poor quality of interior

ජපන්නුන්ට පාවිච්චි කරන්න යවපුවා නේ ඉන්දියාවේ පාවිච්චියට හදපු බජට් වාහන වගේ අවු 5 න් මලකඩ කන එකක් නෑ

Kohoma unath model eka lankawe popular nethnam spare parts hoyaganna amariyi,spare parts ganan wediyi,repair ekak aawoth hadanna ammaaruyi,accident ekak unoth sorima thama okkoma badu enakan inna wenawa wahane hadanna.engine repair ekak aawoth badu lanakawe nethnam baduma thamaa. Me parshna nisa second hand market eka adui.me eki noki prashna godak.wahanei kochara hoda unath kalayak yadhi repair enawa ma thama.
Mewa gena godak wahana ganna aya hithanne neha Model eka lassanam gannawa![]()

අනික මේකෙ එහෙමට ලස්සනකුත් නෑ Agreedඅනික මේකෙ එහෙමට ලස්සනකුත් නෑ
මම මෙහෙට එන මොඩ්ල් එකක්.නිසාන් වාහනේ.එත් හරිම අමාරුයි ස්පෙයාර් පාට්ස් හොයන්න.මම මාරම කට්ටක් කෑවේ ඒක නිසා.
මොඩ්ල් එක වෑඩිය ලන්කාවේ නෑත්නම් පාට්ස් ජාපනෙන් ගෙන්නන්න වෙනවා.
ඔර්ඩර් කරලා ඉන්න ඔනේ සති ගනන්.
දවස් දෙකක් වාහනේ නෑහෑ කියන්නේ ඉදල ඉවරයි.
මට එපාමවෙලා විකුනලා දෑම්මා.
වාහනයක් ගන්නකොට මොඩ්ල් එක තෙල් ඈරුනම බලන්න ගොඩක් දෙවල් ඈත.

ලංකාවේ පොපියුලර් වෙන්න ඕන කියල එකක් නෑ
පොපියුලර් කියලා පඳුරකට පයින් ගැහුවත් විසිවෙන වාහන පදින්නත් මොකද්ද වගේ නේ 

Lankawata parts enna kochchara kal yanawada banSha4djfun කිව්වා වගේ Agent support එක තියෙනවා නම් ස්පෙයා පාට්ස් කිසිම අවුලක් යන්නෙ නෑ. On demand genuine spare parts තියෙනව.ලංකාවේ පොපියුලර් වෙන්න ඕන කියල එකක් නෑ
පොපියුලර් කියලා පඳුරකට පයින් ගැහුවත් විසිවෙන වාහන පදින්නත් මොකද්ද වගේ නේ
ඒත් Baleno ටර්බෝ එක JDM එකක් නේ ඒකට Agent support නෑ![]()

Lankawata parts enna kochchara kal yanawada ban![]()
Agent AMW wagenam vahanat ekka parts okkoma enawa. KWID ekata ehemai kere. okkoma accident repair kerane peliyagda paint & repair center eke.

ඔකම ඔනනම් ඔකම අරගත්තාවේ .මට මොකො බන් .මගේ සල්ලි නෙවෙයිනේ![]()

Lankawata parts enna kochchara kal yanawada ban![]()

පාට්ස් On demand තියෙනවා බන්.![]()
වාහනවලට ලංකාවේ තියෙන්නේ රීකන්ඩිෂන් පාට්ස් විතරක් නෙමේ![]()
Suzuki Baleno XT 2016 http://ikman.lk/en/ad/suzuki-baleno-xt-2016-for-sale-colombo-1
Suzuki BALENO 2016 http://ikman.lk/en/ad/suzuki-baleno-2016-for-sale-colombo-10
Ai ban ehenm xt eka gana adu
මාත් මේ add දෙකම දැක්ක. පව් බන් CAV number එක තියෙන dial එක වාහනේ japan වලින් ගෙනල්ල වගේ November budget එකට කලින්. ඌ හදන්නේ ගත්ත ගානට විකුනන්න. ඒ කලේ 1000 cc ටර්බෝ එකත් ගියේ 50හෙන් එහා නිසා.
ඔලුව හොදට තියෙන මනුසයෙක් ඕක ගන්නේ නැ . පව් වැඩේ 50 ගානක් දීල වහනයක් අරන් මාස දෙක තුනකින් එක 15ක් විතර අඩු උනාම පොලවේ පස් කන්න හිතෙනවා ඇති ගත්තු එකාට.
මාත් baleno එක ගන්නම ගිහින් පස්සේ vitz 2017 එකකට සෙට් උනා. දන්න යකා හොදයි කියල හිතුන නොදන්නා යකාට වඩා.
39k una. auction ekakin baawe.Ahh ekai case eka ehenam. Uba vitz eka gatte keeyatada ban?
39k una. auction ekakin baawe.
Uba private import kalada? Or via agent