Suzuki Baleno

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මට දවසක් suzuki baleno ( Indian ) එකක් drive කරන්න අවස්ථාවක් ලැබුනා , මටනම් සාමාන්‍ය ජපන් වහනයකයි(vitz , fit etc ) , suzuki baleno එකේ කිසිම ලොකු වෙනසක් දැනුනේ නෑ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යාලුවෙක්ට තියෙනවා මන් සතියකට පාරක් වගේ පදිනවා උට බැන බැන
    ලක්ෂ 40 ගානක් දීල indian යකඩ ගොඩක් ගෙනාව කියල :rofl:
    ජපන් වාහන පැදපු එකෙක්ට නන් වෙනස තේරෙනවා. හැබැයි තියෙන indian ඒවායින් මම දැකපු හොඳම වාහනේ.එත් 40 ගානකට තේරුමක් නෑ :no:

    ගත්තොතින් අලාබ නැතුව විකුණගන්න පුළුවන් වෙයි ඉල්ලුම තියෙන පොඩි වාහන වලට දැන්
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    යාලුවෙක්ට තියෙනවා මන් සතියකට පාරක් වගේ පදිනවා උට බැන බැන
    ලක්ෂ 40 ගානක් දීල indian යකඩ ගොඩක් ගෙනාව කියල :rofl:
    ජපන් වාහන පැදපු එකෙක්ට නන් වෙනස තේරෙනවා. හැබැයි තියෙන indian ඒවායින් මම දැකපු හොඳම වාහනේ.එත් 40 ගානකට තේරුමක් නෑ :no:

    ගත්තොතින් අලාබ නැතුව විකුණගන්න පුළුවන් වෙයි ඉල්ලුම තියෙන පොඩි වාහන වලට දැන්

    Mage lagath thiyenne 2018 black ekak.hebei machan indian kiyanna puluwan eke gahala thiyena maruti suzuki batch eka witharai issaraha dora athule.e arenna nam okkoma japanese wage matanam.ara taiwan toyota walata wada quality ban.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mage lagath thiyenne 2018 black ekak.hebei machan indian kiyanna puluwan eke gahala thiyena maruti suzuki batch eka witharai issaraha dora athule.e arenna nam okkoma japanese wage matanam.ara taiwan toyota walata wada quality ban.

    ඔව් ගොඩක් වෙලාවට අපේ හිත තමයි ලොකු වෙනසක් නෑ :yes: අනිත් එක දැන් එන ජපන් වාහන ඉස්සර වගේ නෙවෙයි.prius වගේ නං හොඳයි.axio එකට වඩා baleno එක සැපයි වගේ :P
    30ට අඩුවෙන් තියෙන indian එවයි නම් වෙනස හොඳට දැනෙනවා celerio වගේ ඒවයි.
    toyota wigo එක නිකන් alto එකක් වගේනේ :D ඔක්කොම කණපිට හැරිගෙන යන්නේ tax එක හින්ද වාහනේ හරි වටිනකම මිල බලල කියන්න බෑ දැන් :no:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Suzuki Baleno 1000cc Wahane enne Japan walin, namuth eka Assemble karanne India wala. India wala Assemble karala Japan walata Domestic (JDM) wahanayak widiyata.

    Suzuki Baleno 1200cc eka kelinma India idala AMW eken import karanne, eke nam mila tikak wedi.

    Hoda wahanayk kiyala kiyanna puluwan. Suzuki Baleno 1000cc XT with Set Option kiyana eke thamai okkoma upanga sahithawa enne saha market vehicle eka.

    2018 Set Option ekka ganna giyoth (Direct Import - Personal LC) mila ganan samanyen laksha 42k wage yanawa.