suzuki escudo xl 7

lockdown

Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    me wahane gana wistharayak dana ganna one.thel keruwawa,performance,part,dan yana market eka(2003-2004).

    SUZUKIGrandVitaraXL-7-624_1.jpg
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Thel krnna oone nam hybrid ekak anin mcn owwa ganda epa btw its a good vehicle... try to find a vehicle below 120k milage
     
    මාත් කාලයක් හීන බලපු යක් පැටියෙක් තමා. Escudo කියලා එන්නෙ ඕකෙ කොටේ, Grand Vitara(Escudo), 7 සීටර්ස් එන දිග මොඩ්ල් එක. පෙට්‍රරල් නම් කරන්නෑ බං. උපරිම 6ක් 7ක් තමා. එකක් V6 ආවා. යකෙක් තමා ඉතින්. තව ඩීසල් ආපුවා Mazda R2 Engine එක තමා එන්නෙ. ඒකෙත් ටර්බෝ ආපු එක පට්ට.