රත්තරං;21407734 said:වාහනේ හොදයි ගනින්
harrier ekada machan?eke 3000cc eka v6 da ban?
රත්තරං;21409346 said:koheda harrier ekak gana thibbe? mama dakke nane
ow V6 ganin. oya thadi wahaneta podi engine ekak awoth waha kanna hithei. V6 ekak ganin
ela machan man hithuwe 3000cc eke echchara tel karanne nathuwa athi kiyala.traffic eke 8k karanawa nam hodatama athi machan.ube eka auto neda?
meke tiyena look eka mata nam ekale apu crv, hrv wala na.
අපි ලොකු engine කියල තෙල් කරන්නේ නෑ කියල බය උනාට මම හිතන්නේ ඔය ගොඩක් ඒවා km 7ක් - 8ක් කරනවා , තියෙන සැප & අතල් එකත් එක්ක ඒ ඇති කියල මට නම් හිතෙන්නේ
ඒක ඇත්ත මචන්.ඒ උනාම මේක මචන් 3000cc v6 හින්ද තමා ටිකක් සැක. 8ක් නම් අව්ලක් නෑ.5,6ක් වගේ උනොත් තමයි අව්ල.



V6 එක 6ක් 7ක් විතර කියල තමා මට එලවන එකෙක්නම් කිව්වෙ. හැබැයි මචෝ පට්ට යැමක් යනව.![]()
ඔව් pickup එක නම් ඇති මචන් නැති වෙන්න.මට 8ක් කලොත් ok town area වල. ඕකේ 4 cylinder එක ගැන උබ දන්නවද මචන් .2000- 2003 වගේ ආපු ඒව.
යාලුවෙක් එක්ක ඕකක පොඩි වටයක් දැම්ම(V6) . මං නෙමේ එලෙව්වෙනම්. පට්ට පිකප්.

දන්නෑ මචෝ.යාලුවෙක් එක්ක ඕකක පොඩි වටයක් දැම්ම(V6) . මං නෙමේ එලෙව්වෙනම්. පට්ට පිකප්.
![]()
එල.මචන් උබ ඔය කියන්නේ harrier v6 එක ගැනද නැත්තම් escudo xl 7 එක ගැනද?