Suzuki Every

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මම suzuki every වාහනයක් මිලදී ගන්න හදන්නෙ. දැනට බලපු ඒවයින් මගේ budget එකට ගැලපෙන එක වාහනයක් තියෙනවා. ඒකෙ පොඩි අඩුපාඩු තියෙනවා. පහත සදහන් ඒ අඩු පාඩු හඩා ගන්න කීයක් වගෙ යයිද කියල වෙන වෙනම කියන්න පුලුවනද ??

    1. Interior cleaning
    2.issaraha dora deke thiyena speaker deka
    3.DVD player
    4.back normal seat eke waadi wena thana sponch eka?

    මීට අමතරව insurance charge එක සහ number plate ekath eka transfer fees කීයක් වගේ යයිද කියන්න ??
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මම suzuki every වාහනයක් මිලදී ගන්න හදන්නෙ. දැනට බලපු ඒවයින් මගේ budget එකට ගැලපෙන එක වාහනයක් තියෙනවා. ඒකෙ පොඩි අඩුපාඩු තියෙනවා. පහත සදහන් ඒ අඩු පාඩු හඩා ගන්න කීයක් වගෙ යයිද කියල වෙන වෙනම කියන්න පුලුවනද ??

    1. Interior cleaning
    2.issaraha dora deke thiyena speaker deka
    3.DVD player
    4.back normal seat eke waadi wena thana sponch eka?

    මීට අමතරව insurance charge එක සහ number plate ekath eka transfer fees කීයක් වගේ යයිද කියන්න ??

    ඕකට දැන් කියන්නෙ බෝම්බ බට්ට කියල...:shocked::shocked:

    මට නම් සෙට් වෙන්නෙ නෑ...660 cc එන්ජින්...Traffic එකකදි නැවැත්තුවාම පැයක් යනවා පිකප් වෙන්න.Auto හින්දා.පිටිපස්සෙ උන් හෝන් ගහනවා..:growl::growl::growl:
    අනික පෙට්‍රල් කරනවා කියලා නම් හිතන්න අමාරුයි ඒසී එක්ක යනකොට...ටිකක් හොයල බලපන්...

    අනිත් එක තමා ආරක්ශක අංශ ???:eek::eek:

    දකින දකින එකා check කරන්වා. කන්නාඩි ඔබනවා අස්සට..සීට් උස්සනවා..අපො.:no::no:.සහරාන් ව මතක් කරන්න වෙනවා එතකොට:lol::lol:

    හොයල බලපන් ;) ...මන් කිවටම නොගෙන ඉන්නත් එපා..:lol::lol::lol:
     
    • Like
    Reactions: ehseres

    Manual ekak thamai baluwe. Eth adu mudalata ganna uluwan dual purpose hodama waahanene..
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    1. Interior cleaning - 1k - 2k wage , maybe aduwata puluwan, depends on the situation
    2.issaraha dora deke thiyena speaker deka - 6k wage yai , aduwata puluwan low quality speaker dala
    3.DVD player - 13k wage wenawa
    4.back normal seat eke waadi wena thana sponch eka? - no idea

    මීට අමතරව insurance charge එක - insureme.lk eke balapan eken umbata idea ganne puluwan

    number plate ekath eka transfer fees කීයක් වගේ යයිද කියන්න ?? - 15k wage yanawa