Suzuki Gixxer

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    2017-suzuki-gixxer-bs-iv_827x510_81487329420.jpg

    second hand Suzuki Gixxer ගන්න තැනක් තියේද 3කට අඩුවෙන් ගන්න දන්නා උන් help එකක් දියන් :confused::confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    නෑ. 2015 ආවේ. මමත් ගන්න ගිහින් ගත්තේ නෑ :sorry:

    පාවිච්චි කරන උන් කියනවා බයික් එක සුපිරි කියලා :):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පාවිච්චි කරන උන් කියනවා බයික් එක සුපිරි කියලා :):)

    ow puluwannam brand new ganin.dan wikunanna dala tiyana un kulappuwata padala enginewat season laran na eelagata 20k wage panna gaman bor karannai ananmanm karadara puluwannam brandnew ganin.wikunanna tibbat aniwa 3laks walata asanna ganak kiyai
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ow puluwannam brand new ganin.dan wikunanna dala tiyana un kulappuwata padala enginewat season laran na eelagata 20k wage panna gaman bor karannai ananmanm karadara puluwannam brandnew ganin.wikunanna tibbat aniwa 3laks walata asanna ganak kiyai

    අද ඉදන් (september 1st )390000 වෙලා බන් brand new :shocked::shocked::shocked:
     
    Last edited: