2015
Gixxer SF (lankawe eliyata daapu palaweni white colour eka)
3.40/= gaana...
kohomada marcket eka nagapu nagilla


Gixxer recomand karanava.. kisima aulak naha...


Suzuki gixxer කියන්නේ 2015 වැඩිම ඉන්දියන් සම්මාන ගත්ත බයික් එක, ඉන්දියන් රිව්ව් නං හොඳයි, ඒ රේන්ජ් එකේ අනිත් බයික් වලට වඩා ගානත් ටිකක් අඩුයි වගේ ඒ නිසා අවුලක් නෑ හැබැයි මේක ලංකාවේ එච්චර නැගල ගියේ නෑ ඒ හින්ද FZ වගේ ලේසියෙන් විකුණන්න බෑ


වාහනයක්, බයික් එකක් ගන්නකොට resale value එකත් එක්තරා සාධකයක්, ඒකයි මං එහෙම කිව්වෙ නැත්නං බයික් එක හොඳයි.විකුනන්න නම් අදහසක් නැ![]()
වාහනයක්, බයික් එකක් ගන්නකොට resale value එකත් එක්තරා සාධකයක්, ඒකයි මං එහෙම කිව්වෙ නැත්නං බයික් එක හොඳයි.

සමාවෙයන් මචන් මට ඒගැන එච්චර දැනුමක් නැ resale value එක ගැන හිතුවෙත් නැ එක ගැන දැනුවත් කලාට first bike එක මේ ගන්න හදන්නේ කට්ට කල සල්ලි ටිකක් එකතු කලේ bike එකක් ගන්න 

ඔය බයික් එකේ riding position එක ටිකක් පහතයි අනිත් ඒවට වඩා. කෝකටත් ඉන්දියක් බයික් රිවිව් වීඩියෝ වගයක් බලල අයිඩියා එකක් ගන්න බලන්නසමාවෙයන් මචන් මට ඒගැන එච්චර දැනුමක් නැ resale value එක ගැන හිතුවෙත් නැ එක ගැන දැනුවත් කලාට first bike එක මේ ගන්න හදන්නේ කට්ට කල සල්ලි ටිකක් එකතු කලේ bike එකක් ගන්න
Rep +++![]()
ඔය බයික් එකේ riding position එක ටිකක් පහතයි අනිත් ඒවට වඩා. කෝකටත් ඉන්දියක් බයික් රිවිව් වීඩියෝ වගයක් බලල අයිඩියා එකක් ගන්න බලන්න

