SUZUKI GN 125 එක හොඳද මචන්ලා

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මේක පදින අය පොඩ්ඩක් හොඳ නරක කියපල්ලකෝ මචන්ලා
    තෙල් කොහොමද ?
    පාට්ස් එහෙම ?
    ලෙඩ දෙනවද ?
    bump එකකින් වත් සලකමු නේද

    GN125 ජපන් එකක් අපේ ගෙදර තියෙනවා. ගත්තේ 1996දී රු.95,000කට. දැන් අවුරුදු 20කටත් වැඩී. තාම නියමෙට වැඩ.
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    GN Supiri bike 1.

    Mama 2011 idan pawichchi karanne.parts oni tharam thiyenawa.case 1k aththema naha. Thel avg 45.60 ta udin yanawa nm thel pichchenawa wadiyi.niyama classic ride 1.konde amaru hadenne na.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් මාත් GN 125 H එකක් ගන්න හොයනව මට පොඩ්ඩක් කියපන් මේකෙ ගියර් සිස්ටම් එක පස්සට නේද කඩන්න තියෙන්නෙ?
    සෙරෙප්පු දාන් යනකොට කකුල ඩැමේජ් වෙනවද බන්, යාලුවෙක්ගෙ Hunk එකක් පැදල මහපැටගිල්ල ලග තුවාල උනා බන් ඒකයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mage yaluwek gaththa epa kiyaddi

    Quality eka awul.. oka witharak chinese gennanne suzuki eken

    switch kadenawa .... bike ekema job karana ekek nam kadena ewa nithara replace karanna balagena hitapan

    thel karanne na

    bike eka bara na ...... usa ewunta hariyanne na .... yanakota wisik wenawa wage .....

    thawa ewa athi... mama nondi damma nisa mage yaluwa dan ena awul mukuth kiyanne na